LG Nexus 5 phone Sri Lanka කොහෙ ද ගන්න තියෙන්නේ ?

Baba89

Member
Jun 28, 2014
16
2
3
Homagama
LG Nexus 5 phone Sri Lanka කොහෙ ද ගන්න තියෙන්නේ ?

මචන්ලා මම Nexus 5 phone ඒකක් ගන්න යන්නේ. මට ගන්න good place ඒකක් කියන්න කෝ ? warrenty අවුලක් නැති good service දෙන තැනක් ?
fake phone හැම තැනම ඔී යි !:(:cool:
 
  • Like
Reactions: deanXX

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,527
    16,309
    113
    fake nexus phone නැහැ..සුන්සොන් තමා fake තියෙන්නේ...
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,527
    16,309
    113
    I bought it last week from the CellTronic.... Buy it from there..

    :yes:


    Ashampoo_Snap_2014.06.28_15h43m37s_001_.jpg

    http://celltronics.lk/product-category/lg/
     
    Last edited: