ගන්න තැනක් තමයි දැන් නැත්තේ..Colombo හරි කමක් නෑ මේ 4n එක තියල තැනක් කියහන්කෝ..
![]()
අබාන්ස් ගන්න එපා .. සර්විස් එක අන්තිමයි.
ගන්න තැනක් නැද්ද මන්ද.. 
Abans ගන් නෑ බං.. ගණන් වැඩි..ගන්න තැනක් නැද්ද මන්ද..
![]()
MC එකේ ගිහින් බලන්න. ඕන එකක් තියෙනවා.අබාන්ස් ගන්න එපා .. සර්විස් එක අන්තිමයි.
MC එකේ ගිහින් බලන්න. ඕන එකක් තියෙනවා.

nexus me deken lowet
mokada LG eka sahenna LAG

දෙකම පැත්තක දාල Z2 එකක් ගන්නවා..![]()
pori podi awul thiyenawa sony wala machan. Ewa passe mala waatha wenawa. Mama 2 years Xperia P ekak use kala. Cam eka thama awul yanne kalekadi. Auto focus, quality bahinawa. Software bugs awith epa wenawa. Kochchara OS dammath hadenne naa. Auto restart anam manam wada kootiyai.


