LG UHD Monitor

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    උගෙන් කිසි රිප්ලයි එකක් නෑ.මට පේන්නෙ මොනිටරේ පොලොවෙ ගහල වගේ.

    උබල මානසිකව වට්ටනවනේ බන් :rolleyes::rolleyes::rolleyes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මොන මෝඩයද බං Curve ගන්නේ? :P:P
    27" Monitor දෙකක් සෙට් කරගත්තා නම් ඔයිට වඩා වටිනවා.

    Gaming walata nam thani monotor ekak thama. Productivity walata tyama multiple monitor hoda. Samahara online games multiple monitor walata extend wenne na
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මොන මෝඩයද බං Curve ගන්නේ? :P:P
    27" Monitor දෙකක් සෙට් කරගත්තා නම් ඔයිට වඩා වටිනවා.

    මොනිටර් දෙකක් සෙට් කරලා ෆිල්ම් /ගේම් වලට හරියන්නේ නැනේ සහෝ
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    :yes::yes:

    ඔයිට වඩා ප්‍රොඩක්ටිව් 1080p දෙකක් ගත්තා නම්, අසූස් එහෙම Curved 1080p තියනවා ඔය තරම් Curve නැහැ ඒත් දෙකක් සෙට් කරාම පට්ටම සිරා

    එක්කො 4K තනි මොනිටරයක් ගන්න ඕන. මොකද දැන් සේරම වගේ ෆිල්ම් TV සීරිස් එහෙම 4K එනවා

    ග්‍රැෆික් කෝඩින් දෙකටම ලොකු තනි මොනිටරේට වඩා මොනිටර් දෙක තමයි ගානට සෙට් වෙන්නෙ

    කතාව හරි මම මාරු කරගන්නවා curve resolution එන ෆිල්ම් තියනවද බන්
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මොනිටර් දෙකක් සෙට් කරලා ෆිල්ම් /ගේම් වලට හරියන්නේ නැනේ සහෝ
    Machan Film, game walatanam bn owa hariyanne naa bn. ganin 4K UHD ekak loku screen onenam.
    Oke bn awula resolution eke nemei Aspect Ratio eke.
    tv series enne 16:9 aspect ratio eken, anna ekai 720p resolution thiyena laptop screen ekaka unath awulak nathuwa 320p, 720p, 1080p,4k one resolution thiyena ekak awulak nathuwa play karanna puluwan. aspect ratio eka nisa thama ara film ekak play karanakota udin yatin kalu stripe enne. ube ekefilm balankota screen eke depaththen kalu stripe watenawa athi. ehema wenne aspect ration match wenne nathi nisai, resolution nemei awula.
    uba film, tv series balannanam gaththe uba 16:9 thiyena monitor ekak ganin, resolution eke awulak naa. uba 4k(3840 x 2160) monitor ekak ganin 16:9 aspect ratio thiyena, normally 3840 x 2160 resolution thiyena hama ekakma wage thiyenne 16:9 aspect ratio eka. anna ekak ganin. Anith eka Curve ewa ganna epa bn. monitor gannawanam uparima ganin 27" ekak, eita wadi ewa ganna epa.
     
    • Like
    Reactions: ryandok

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මොනිටර් දෙකක් සෙට් කරලා ෆිල්ම් /ගේම් වලට හරියන්නේ නැනේ සහෝ

    ඉතින් ඒකනේ 27 ගන්නේ. ගේම් ගහද්දි තනි මොනිටර් එකෙන්.
    Coding, designing, video editing වගේ වැඩ වලදී මොනිටර් දෙකක් වටිනවා.

    මොනිටර් දෙකයි TV එකකුයි සෙට් කරගත්තා නම් හරි. Films බලද්දී TV එකෙන් බලනවා.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    me monitor hodai itin spreadsheets arawa mewa wage hadanne, hebei gana wediy, oka 70-75k wage thamai watinne, oya ganata agal 55 UHD Curved 120HZ refresh rate ganna puluwanne..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මොන මෝඩයද බං Curve ගන්නේ? :P:P
    27" Monitor දෙකක් සෙට් කරගත්තා නම් ඔයිට වඩා වටිනවා.

    ඔව් ඔය res එකට සෙට් වෙන්න games ගහන්න නම් down to earth මැෂින් එකක් ගහන්න වෙනව..

    :rofl: