LGBTQ+ පනත ගෙනාවට IMF එකෙන් ඩොලර්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    LETTER-FROM-FOUR-MAHANAYAKS-THEROS_page-0001-1086x1536.jpg
    LETTER-FROM-FOUR-MAHANAYAKS-THEROS_page-0002-1086x1536.jpg

    හම්බවෙනවා ද?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,030
    8,363
    113
    Kotahena
    උන් ඉන්න ඕනේ තමයි බන්. දැනටත් උන්ට ඔය කියන තරම් අවුලක් නෑ.
    දැන් මේ තියෙන්නේ බලෙන් පටවන propaganda එකක්.
    උන්ව pressure කරල වැඩක් නෑ පාඩුවේ ඉන්න දෙන්න ඕන.
    Bully කරලා කොං කරලා වැඩක් නැහැ සාමාන්‍ය මිනිස්සු වගේ උන්ටත් සලකන්න ඕන එච්චරයි.
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    උන්ව pressure කරල වැඩක් නෑ පාඩුවේ ඉන්න දෙන්න ඕන.
    Bully කරලා කොං කරලා වැඩක් නැහැ සාමාන්‍ය මිනිස්සු වගේ උන්ටත් සලකන්න ඕන එච්චරයි.
    බුලි කරලා කොං කරලා පුකේ ඇරලා එලවලා දානවා හුත්තිගෙ පුතාලව
    මේක IMF මගුලක් නෙවෙයි. රනිල්ගෙ පොන්න හීනයක් කියලා තේරුම් ගන්න තරම් ලංකාවෙ උන් පරිනත වෙලා නෑ
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    දැන් මේ සාදුලා කට්ටිය විරුද්ධ පණත ගේනවටද නැත්නම් සම ලිංගිකත්වයටද? මොකද සමාජ පරිහානියට හේතුවන දේවල් චක්කවත්ති සීහනාද සූත්‍රයෙන් උපුටා දක්වනකොට, දැන් පරාභව සූත්‍රයේ තියෙන්නේ මහළු පුරුෂයෙක් නාඹර යුවතියක් විවාහ කරගත්තාම පිරිහෙනවා කියලා, එතකොට මහළු වෙලා තරුණ යුවතියක් විවාහ කර ගැනීමත් තහනම් කරන්න ඕනද? මොකද ආගමක හෝ සංස්කෘතියක හර පද්ධතීන් විතරද රටක තියෙන්න ඕන?
    සරලව කිව්වොත් ගමක බාර් එකක් දාන්න ගියාම ඒකට පිකට් කරනවා. ඒත් ඒකෙන් බොන්න මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු එහෙනම් හදා ගන්න වැඩපිළිවෙලක් නෑ.

    තමන් මස් මාළු කෑවේ නෑ කියලා කන එකාගේ මාළු කන්න යන්න ඕන නෑනේ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,030
    8,363
    113
    Kotahena
    බුලි කරලා කොං කරලා පුකේ ඇරලා එලවලා දානවා හුත්තිගෙ පුතාලව
    මේක IMF මගුලක් නෙවෙයි. රනිල්ගෙ පොන්න හීනයක් කියලා තේරුම් ගන්න තරම් ලංකාවෙ උන් පරිනත වෙලා නෑ
    උඹත් ආයේ ලංකාවේ LGBTQ වලින් එකෙක් වෙලා ඉපදේවා කියල මං එක හිතින් ප්‍රාර්ථනා කරනව
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    දැන් මේ සාදුලා කට්ටිය විරුද්ධ පණත ගේනවටද නැත්නම් සම ලිංගිකත්වයටද? මොකද සමාජ පරිහානියට හේතුවන දේවල් චක්කවත්ති සීහනාද සූත්‍රයෙන් උපුටා දක්වනකොට, දැන් පරාභව සූත්‍රයේ තියෙන්නේ මහළු පුරුෂයෙක් නාඹර යුවතියක් විවාහ කරගත්තාම පිරිහෙනවා කියලා, එතකොට මහළු වෙලා තරුණ යුවතියක් විවාහ කර ගැනීමත් තහනම් කරන්න ඕනද? මොකද ආගමක හෝ සංස්කෘතියක හර පද්ධතීන් විතරද රටක තියෙන්න ඕන?
    සරලව කිව්වොත් ගමක බාර් එකක් දාන්න ගියාම ඒකට පිකට් කරනවා. ඒත් ඒකෙන් බොන්න මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු එහෙනම් හදා ගන්න වැඩපිළිවෙලක් නෑ.

    තමන් මස් මාළු කෑවේ නෑ කියලා කන එකාගේ මාළු කන්න යන්න ඕන නෑනේ.
    එහෙමනම් කුඩු බොන්නත් එවුන් ඉන්නවා කියලා ඒවත් නීතිගත කරමුද ? සත්තු එක්ක ළමයි එක්ක සෙක්ස් කරන එකත් සම්මත කරමු නේද ? මොකද අකමැති එවුන් වගේම කැමති එවුන් ඉන්න ඕනනේ ..

    Mulinma Panselen Patan gamu
    පන්සල්වල ඕවා කරන්න කියලා කියනවාද ? බුද්ධ දේශනාවේ කොතනද තියෙන්නේ ?
    ------ Post added on Jul 24, 2024 at 4:12 PM
     
    • Like
    Reactions: Aldren

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,929
    167,703
    113
    එකමත් එක රටක
    ටිකක් වයසක පිරිමියෙක් පොඩි පිරිමි ළමයෙක් එක්ක ලිංගිකව හැසිරෙන එක සමලිංගික ඇසුරක් නේද ?
     
    • Haha
    Reactions: Asmodeus

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned

    un inna one...
    සමරිසි පනත ගැන කියන්නේ.
    dakune uda thiyenne LGBT aluth kodiyada
    ඇයි බවුද්ද කොඩිය කියලා දන්නේ නැද්ද?
    උන්ව pressure කරල වැඩක් නෑ පාඩුවේ ඉන්න දෙන්න ඕන.
    Bully කරලා කොං කරලා වැඩක් නැහැ සාමාන්‍ය මිනිස්සු වගේ උන්ටත් සලකන්න ඕන එච්චරයි.
    ඇයි දැන් මොකක්ද උන්ට වෙලා තියෙන්නේ?
    Mulinma Panselen Patan gamu
    මොනාද පන්සලෙන් පටන් ගන්නේ?
    දැන් මේ සාදුලා කට්ටිය විරුද්ධ පණත ගේනවටද නැත්නම් සම ලිංගිකත්වයටද? මොකද සමාජ පරිහානියට හේතුවන දේවල් චක්කවත්ති සීහනාද සූත්‍රයෙන් උපුටා දක්වනකොට, දැන් පරාභව සූත්‍රයේ තියෙන්නේ මහළු පුරුෂයෙක් නාඹර යුවතියක් විවාහ කරගත්තාම පිරිහෙනවා කියලා, එතකොට මහළු වෙලා තරුණ යුවතියක් විවාහ කර ගැනීමත් තහනම් කරන්න ඕනද? මොකද ආගමක හෝ සංස්කෘතියක හර පද්ධතීන් විතරද රටක තියෙන්න ඕන?
    සරලව කිව්වොත් ගමක බාර් එකක් දාන්න ගියාම ඒකට පිකට් කරනවා. ඒත් ඒකෙන් බොන්න මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු එහෙනම් හදා ගන්න වැඩපිළිවෙලක් නෑ.

    තමන් මස් මාළු කෑවේ නෑ කියලා කන එකාගේ මාළු කන්න යන්න ඕන නෑනේ.
    ඇස් පේනවද පනත ගැන කියලා තියෙන්නේ.
    උඹත් ආයේ ලංකාවේ LGBTQ වලින් එකෙක් වෙලා ඉපදේවා කියල මං එක හිතින් ප්‍රාර්ථනා කරනව
    උබ trans ද?
    පන්සලේ සෙල්ලං නීතිගත වෙනවට බයයි වගේ 🤣😅
    මොනාද පන්සලේ සෙල්ලම්?
    ටිකක් වයසක පිරිමියෙක් පොඩි පිරිමි ළමයෙක් එක්ක ලිංගිකව හැසිරෙන එක සමලිංගික ඇසුරක් නේද ?
    ඔව්.මොකක්ද ඒකෙයි මේකෙයි සම්බන්දේ..
    ------ Post added on Jul 24, 2024 at 4:23 PM
     
    • Like
    Reactions: neo7x

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Magalkande-Sudaththa.gif

    අඩෝ සොරි බන්. උබ වැල බලන්නේ නෑ කියල තීරණයක් ගත්ත කිව්වා නේද ?? අමතක උනා. :baffled:
    දැන් මන් මොකටද සිද්දීන් එකක් දෙකක් වෙනුවෙන් පන්සල් ඔක්කොම එහෙම කියලා හිතන්න ඕන? මේවා සේව් කරන් අතේ ගහනවද? කොල්ලෝ ගහන ඒවනම් මම බලන්නේ නෑ කොහොමත් ඒ කාලේ ඉදන්...:rofl:
     
    • Like
    Reactions: neo7x

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Magalkande-Sudaththa.gif

    අඩෝ සොරි බන්. උබ වැල බලන්නේ නෑ කියල තීරණයක් ගත්ත කිව්වා නේද ?? අමතක උනා. :baffled:
    ඕක කොහමද පන්සලට සම්බන්ධ වෙන්නේ ? උඹලා පුක ඉරාගෙන දගනවා නේද පන්සලක් හදද්දී ලොකුවට දානයක් දෙද්දී බුදුන් ඔහම කිව්වද මෙහෙම කිව්වද කියලා ... දැන් ඉස්කෝලවල ළමා අපචාර සිද්ධිකරන ගුරුවරු ඉන්නවා , එහෙම කියලා සමස්ථ අධ්‍යාපන ක්‍රමයම ලමා අපචාර අනුමත කරනවාද ?
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඕක කොහමද පන්සලට සම්බන්ධ වෙන්නේ ? උඹලා පුක ඉරාගෙන දගනවා නේද පන්සලක් හදද්දී ලොකුවට දානයක් දෙද්දී බුදුන් ඔහම කිව්වද මෙහෙම කිව්වද කියලා ...
    උගේ අම්මා කාදිනලයගේ ගෙවල් පැත්තේ ගිහින් වගේ...