LGTVHDMI+ උන් මුස්ලිම් උන්ට මීක් කියයි

lilman

Well-known member
  • May 10, 2009
    41,082
    54,754
    113
    Colombo
    හායි ගුපියනේ . තොපිලට හව් ?? :)

    ජර්මනියෙ මුස්ලිම් අම්ම කෙනෙක් තමන්ගෙ ලමයට LGTVHDMI+ උන් මුස්ලිම් සමාජයෙ පිලිගන්නෙ නෑ කියල උගන්වල.ඉතින් හිට්ලර් ගුපියො ඇවිල්ල ලමයව අරන් යනව.චයිල්ඩ් ප්‍රොටෙක්ශන් එකෙන් කියල කියන්නෙ.

    අන්තිමට මුස්ලිම් උන්ටත් කෙලවෙන්න යන්නෙ. ඔන්න දැන් ලෝකෙට ISIS උන්ගෙ උවමනාව තදින්ම දැනෙන්න වගේ යන්නෙ ගුපියනේ :(

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හිට්ලර්ගේ නම කිව්වට උඹ මෙතන ,හොයලා බලපන් මිනිහා LGTVHDMI+ උන්ට සලකපු හැටිත්.ඌටත් තේරුණා ඕක කවදාහරි පිලිලයක් වෙන බව.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මේකෙන් නම් ඉතින් ලොකු අදහසක් ගන්න බැහැ. දැනට මේ ගැන පරීක්ෂණ කරනවා කියලයි ජර්මන් පොලිසිය කියන්නේ. කොහොම වුණත් "රාජ්‍යය" විසින් "පුරවැසියා" ගේ නිදහස අතික්‍රමණය කරද්දී වැඩි දෙනෙකුට නොපෙනෙන පැත්තක් තමයි මේක. ගොඩක් දෙනෙක් කියනවා ගබ්සාව, සියදිවි නසාගැනීම, ලිංග මාරුකිරීම වගේ දේවලට නිදහස ඕනේ කියල. එක හරි! හැබැයි අනික් අතට වැක්සිනේෂන් ගැන ඒ නිදහස තියෙනවද? ළමයින්ගේ පාසල් අධ්‍යාපනය ගැන චොයිස් එකක් දෙමාපියන්ට තියෙනවද? (මෙතන තියෙන්නෙත් ඒ වගේ දෙයක් කියලයි පේන්නේ)

    පුද්ගලිකව මට මොන විවේචන තිබුනත් "රාජ්‍යය" ගැන ඇමරිකානු මතවාදයට මගේ යම් කැමැත්තක් තියෙන්නේ ඒකයි. ඇමරිකාවේ ගන් රයිට්ස් ගැන විවේචන තිබුනත් ඇත්තටම ඓතිහාසිකව ඒකෙ පදනම "රාජ්‍යය"ට විතරක් ආයුධ සන්නද්ධ වීමේ බලය පවරන එක අසාධාරණයි කියන එක. "පුරවැසියා"ටත් තමන්ව ආරක්ෂා කරගැනීමේ අයිතියක් තියෙනවා. යම් විදිහින් රාජ්‍යය ඔවුන්ගේ ආයුධ පුරවැසියාට එරෙහිව දියත් කළොත්?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    වවුලගෙ සීන් එක තියෙන්නේ. වහාම අරාබියට යන්න තියෙන්නේ
    වවුල ලංකාවට ආවොත් තේරෙයි... මම හිතන්නේ දැනටමත් ලංකාවට ඇවිල්ලා තියෙන්නෙ...
    අදාල නීති හැදෙන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ..
    IMF එක කියන පරක්කුවට කෙරයි.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    හායි ගුපියනේ . තොපිලට හව් ?? :)

    ජර්මනියෙ මුස්ලිම් අම්ම කෙනෙක් තමන්ගෙ ලමයට LGTVHDMI+ උන් මුස්ලිම් සමාජයෙ පිලිගන්නෙ නෑ කියල උගන්වල.ඉතින් හිට්ලර් ගුපියො ඇවිල්ල ලමයව අරන් යනව.චයිල්ඩ් ප්‍රොටෙක්ශන් එකෙන් කියල කියන්නෙ.

    අන්තිමට මුස්ලිම් උන්ටත් කෙලවෙන්න යන්නෙ. ඔන්න දැන් ලෝකෙට ISIS උන්ගෙ උවමනාව තදින්ම දැනෙන්න වගේ යන්නෙ ගුපියනේ :(

    mona labbada oi me
    mn me awe lg hd tv wala promotion ekk tynwa kiyla hithla abans eken
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අන්තිමට උන් ලොකුවෙලා සුද්දන්ට කෙළවලාම ඇරියාම හරි .. කොහමත් ජර්මන් එව්න් ඇතුලේ උන් වහගෙන හිටියට පරන සතා ජීවත්වෙනවා .
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පුද්ගලිකව මට මොන විවේචන තිබුනත් "රාජ්‍යය" ගැන ඇමරිකානු මතවාදයට මගේ යම් කැමැත්තක් තියෙන්නේ ඒකයි. ඇමරිකාවේ ගන් රයිට්ස් ගැන විවේචන තිබුනත් ඇත්තටම ඓතිහාසිකව ඒකෙ පදනම "රාජ්‍යය"ට විතරක් ආයුධ සන්නද්ධ වීමේ බලය පවරන එක අසාධාරණයි කියන එක. "පුරවැසියා"ටත් තමන්ව ආරක්ෂා කරගැනීමේ අයිතියක් තියෙනවා. යම් විදිහින් රාජ්‍යය ඔවුන්ගේ ආයුධ පුරවැසියාට එරෙහිව දියත් කළොත්?
    ඕකට කෙරිය යුත්තේ හැම එකාටම ආයුධ දෙන එක නෙව‍ෙයි සාමාන්‍ය පුරවැසියාට එරෙහිව ආයුධ ඔසවන්න බැරි වෙන්න රාජ්‍යට විලංගු දැමීම හා පුරවැසියාට ආයුධ අතට නොගැනීමට ඇති පරිසරයක් ඇති කිරීම ..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    ඔය ඇජෙන්ඩා එකට මුස්ලිම් උන් විතරයි අහුවෙන්නෙ නැතුව ඉන්නෙ.උන්ව බලෙන්ම හරවන්න වගේ යන්නෙ.
    ඉතින් අපි අහුවෙයි කියලා ෂුවර්ද?
     
    • Like
    Reactions: lilman