Liberty eke Greenware Mobile shop eka hodaida?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Liberty eke Greenware Mobile shop eka hodaida?


    OnePlus 3 ekak ganna hoda shop ekak kiyapallako

    Mobile Planet eka kohomada?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඔය මුඩුක්කු අස්සෙ රින්ගන්නෙ නැතුව
    ගනින්කො බන් ඒජන්ට්ගෙන්ම
    පොඩි ලාබෙ බලල විදොපල්ලා😏😏😏😏😏😏
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඔය මුඩුක්කු අස්සෙ රින්ගන්නෙ නැතුව
    ගනින්කො බන් ඒජන්ට්ගෙන්ම
    පොඩි ලාබෙ බලල විදොපල්ලා😏😏😏😏😏😏

    OnePlus koheda yako lankawe agent kenek :P :angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව්. රෙකමෙන්ඩඩ්...
    බඩු හොඳා..
    ග්‍රීන් වෙයාර් එක ගැන කීවේ
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඔව්. රෙකමෙන්ඩඩ්...
    බඩු හොඳා..
    ග්‍රීන් වෙයාර් එක ගැන කීවේ

    Mobile planet danne nedda ban?

    Greenware liberty eke eka ganane uba kiwwwe :P Green mokakda ekak MC eketh thiynawa divine unge
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    OnePlus koheda yako lankawe agent kenek :P :angry:

    ඒජන්ට් කෙනෙක් ඉන්න බෑන්ඩ් එකක්
    ගන්න. නැත්නම් නිකන් අමරුවේ වැටෙයි
    මොකද සොප් වොරන්ට් වැඩක් නෑ
    🙄🙄🙄🙄
     

    Asaranayaa

    Banned
    Sep 16, 2016
    362
    22
    0
    ඔය මුඩුක්කු අස්සෙ රින්ගන්නෙ නැතුව
    ගනින්කො බන් ඒජන්ට්ගෙන්ම
    පොඩි ලාබෙ බලල විදොපල්ලා😏😏😏😏😏😏

    oppo ekakda? uba thread 100 witara dala gatte oya jarawane :rofl::rofl:
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    godak un ganne greenware bng
    hamba unaata itin karanna dekuth na itin
    sinhalu na ne patta palathaka oya kadawal wala
    complains nam na ne greenware eke

    Greenware kiyala divine eke shop ekakuth thiyanwa ban. ubala kiyanne eka ganada
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    greenware ekata yanne epa, mokak hari prashnayak mathu unoth oyata prashnayak wei maru karala ganne, mage phone eke ledak tibuna mul dawasema, maru karala illuwahama, 5000k wediyen gewanne kianawa.