මචන්ල Liberty Lite එකේ hall structure එක වෙනස් කරලද බං? මම tickets.lk ගිහින් බැලුවම ඒකෙ අර corner hidden seats පේන්න නෑ
අලුතින් box සෙට් එකක් එහෙමත් දාලා වගේ. ලගදි ගිය කවුර්ත් නැද්ද? 
අලුතින් box සෙට් එකක් එහෙමත් දාලා වගේ. ලගදි ගිය කවුර්ත් නැද්ද? 
mama issara hama parama book karanne ara corner seats deka 