ow puluwan.licence eka gatta police station ekata oni nam call karala ahapan,wisthare kiyala
Yaluwekta yawala ganna hediwe. Un ejema be kiyanawane bn. Mn 500km gihin enna ona
ehemanam case ekak na ban.ehema ba kiwwe kawuda,ay hethuwa mokadda?eka parak mage licence eka aragena,ape dad thamai gihin aran awe.case ekak na
Allapu welawe shape ekak daganna epay bn inne 500km dura kiyala


එහෙම ශේප් දාගන්න බැ දැන් ඉන්න උන් එක්ක , කියක්ම හරි දෙන්න ඕනේ , දවසක් මායි යාළුවෙකුයි බල්ලෙක් ගේන්න ගියා ගොඩක් දුර ත්‍රිවිල් එකක , මගදී ඇල්ලුවා
කොච්චර ශේප් කරන්න හැදුවත් හරි ගියේ නැ , පස්සේ 200 ක් දීලා අවා ඔච්චරයි තියෙන්නේ කියලා![]()