Licence එක පොලිසියෙන් ගත්තම

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    Licence එක පොලිසියෙන් ගත්තම

    මචං ලයිසන් එක පොලිස්යෙන් ගත්තම දඩෙිගෙවපු රිස්ටි එක වෙන කෙනෙක් අතේ යවලා ගන්න පුලුවන්ද.

    මම ඉන්නෙ ගොඩක් දුර
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ow puluwan.licence eka gatta police station ekata oni nam call karala ahapan,wisthare kiyala
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Yaluwekta yawala ganna hediwe. Un ejema be kiyanawane bn. Mn 500km gihin enna ona

    ehemanam case ekak na ban.ehema ba kiwwe kawuda,ay hethuwa mokadda?eka parak mage licence eka aragena,ape dad thamai gihin aran awe.case ekak na
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    රිසිට් එකයි අනිත් කොලෙයි යවපන්,
    ඕනම කෙනෙක්ට දෙනවා,
    හැබැයි එතකන් උඹට දුවන්න වැලිඩ් ඩොක් එකක් නැහැ,
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    Allapu welawe shape ekak daganna epay bn inne 500km dura kiyala

    එහෙම ශේප් දාගන්න බැ දැන් ඉන්න උන් එක්ක , කියක්ම හරි දෙන්න ඕනේ , දවසක් මායි යාළුවෙකුයි බල්ලෙක් ගේන්න ගියා ගොඩක් දුර ත්‍රිවිල් එකක , මගදී ඇල්ලුවා :D
    කොච්චර ශේප් කරන්න හැදුවත් හරි ගියේ නැ , පස්සේ 200 ක් දීලා අවා ඔච්චරයි තියෙන්නේ කියලා :rofl:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,602
    113
    එහෙම ශේප් දාගන්න බැ දැන් ඉන්න උන් එක්ක , කියක්ම හරි දෙන්න ඕනේ , දවසක් මායි යාළුවෙකුයි බල්ලෙක් ගේන්න ගියා ගොඩක් දුර ත්‍රිවිල් එකක , මගදී ඇල්ලුවා :D
    කොච්චර ශේප් කරන්න හැදුවත් හරි ගියේ නැ , පස්සේ 200 ක් දීලා අවා ඔච්චරයි තියෙන්නේ කියලා :rofl:

    Ow ganak dunnath kamak nane bn.