Licence problem?

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මචන්ස්ලා පොඩි දෙයක් දැන ගන්න ඔනෙ මගේ Driving Licence එක ගැන licence එක ගන්න apply කරේ ගිය අවුරුද්දේ එ කියන්නෙ 2020 ජනවාරි මාසේ ලර්න්ස් එකෙන් කිව්වා trial date දාගන්න එපා ඔයට පුලුවන් උනාම අපි කියන්නම් එතකොට ගිහිල්ලා දා ගන්න කියලා පර්ශ්නය තියෙන්නෙ මට තාම පුරුදු වේන්න බැරි උනා හරියට මම ජොබ් එකක් කරන නිසා සෙනසුරාදා ඉරිදා විතරයි මට ලර්නස් යන්න පුලුවන් උනේ එත් එක්කම අපිව කොරොන නිසා මාස 3-4 ගනේ ලොක්ඩවුන් දෙකකට අහු උනා දන්න විදිහට අවුරුද්දයි මාස 6කින් expire වෙනවා නේ L parmit එක මට දැන ගන්න ඔනෙ කොරොන නිසා extra time එකක් දිලා නැද්ද කියලා RMB එකෙන්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,071
    1
    31,613
    113
    - උඩරට -
    මචන්ස්ලා පොඩි දෙයක් දැන ගන්න ඔනෙ මගේ Driving Licence එක ගැන licence එක ගන්න apply කරේ ගිය අවුරුද්දේ එ කියන්නෙ 2020 ජනවාරි මාසේ ලර්න්ස් එකෙන් කිව්වා trial date දාගන්න එපා ඔයට පුලුවන් උනාම අපි කියන්නම් එතකොට ගිහිල්ලා දා ගන්න කියලා පර්ශ්නය තියෙන්නෙ මට තාම පුරුදු වේන්න බැරි උනා හරියට මම ජොබ් එකක් කරන නිසා සෙනසුරාදා ඉරිදා විතරයි මට ලර්නස් යන්න පුලුවන් උනේ එත් එක්කම අපිව කොරොන නිසා මාස 3-4 ගනේ ලොක්ඩවුන් දෙකකට අහු උනා දන්න විදිහට අවුරුද්දයි මාස 6කින් expire වෙනවා නේ L parmit එක මට දැන ගන්න ඔනෙ කොරොන නිසා extra time එකක් දිලා නැද්ද කියලා RMB එකෙන්.
    සානුකම්පිත හැගීමෙන් බලලා පාස් කරන්න කියලා ඉල්ලපන්