Licence Renewal

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    මචන් ලයිසන් එක online ගන්න පුලුවන්ද? UP එකක් බස්නාහිර පලාතෙන් ගන්න බැරිද?
     
    • Like
    Reactions: hodakolla and NRTG

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,427
    676
    113
    man dakka kiriyema dethun denek post karala thiyanawa gedarata hardcopy eka enna kal giya kiyala. lock down dawas wala habai.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    පොත තියෙන්නෙ ඔයාගෙ නමටනං පුලුවන්.
    මාසයක් ඇතුලත වගේ එනව. එතකං ඔන්ලයින් කොප්ප පෙන්නල යන්න පුලුවන්.
    තැපැල් ගාස්තු 100ක් විතර වැඩිපුර ඇඩ් වෙනව.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    up එකක්නම් මචන් එහෙටම තමා යන්නේ... උබට delivery address වෙනස් කරන්න බෑ.. පොතේ තියෙන address එකට විතරයි යන්නේ,....

    මතක විදිහට දැන්නම් ag office එකට ගිහින් කරගන්න පුලුවන් ලංකාවේ ඕන තැනකින්... හරියටම සුවර් නෑ..
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    පොත තියෙන්නෙ ඔයාගෙ නමටනං පුලුවන්.
    මාසයක් ඇතුලත වගේ එනව. එතකං ඔන්ලයින් කොප්ප පෙන්නල යන්න පුලුවන්.
    තැපැල් ගාස්තු 100ක් විතර වැඩිපුර ඇඩ් වෙනව.
    ඒකියන්නෙ පොත ෆිනෑන්ස් නැතුව තියෙන්න ඕනෙ කියලනෙ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,045
    36,043
    113
    කෑගල්ල
    ඔන් ලයින් දාහන්. මාවත් මේටිකේ ඇල්ලුවා දෙපාරක් විතර උන් බලන්නේ නැ ලයිසන් එක විතරයි බලන්නේ. හැබැයි කියන විදිහට ඒක මේ මාසෙන් ඉවරයි. එන්න පරක්කු නම් අර print එක තියාන දුවන්න අවුලක් වෙන්නේ නෑ. කොරොනා වලින් පස්සෙ නම් online අවුල් ටිකක්. පෙලක් වෙලාවට සල්ලි කැපෙනවා print එක එන්නේ නෑ.
    එහෙම දේපාරක් උනා කොරොනා කාලේ මන් දන්න වාහන වලට. එකක සල්ලි අපහු දැම්මා. අනිකේ මොකුත් නෑ.
    දැන්නම් පරක්කු වෙනවා විතරයි වෙන අවුල්නම් නැද්ද කොහෙද
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    ඒකියන්නෙ පොත ෆිනෑන්ස් නැතුව තියෙන්න ඕනෙ කියලනෙ
    වර්ථමාන අයිතිකරු කියන තැනට උඹේ පදිංචි එඩ්‍රස් එක තියෙන්න ඕනෙ.
    නැත්තං ලයිසන් එක ගෙදරට එන්නෙ නෑ. එඩ්‍රස් තියෙන දිහාට යයි.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    වර්ථමාන අයිතිකරු කියන තැනට උඹේ පදිංචි එඩ්‍රස් එක තියෙන්න ඕනෙ.
    නැත්තං ලයිසන් එක ගෙදරට එන්නෙ නෑ. එඩ්‍රස් තියෙන දිහාට යයි.
    Ela bnnn thanxx