License

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    මචන්ලා
    මම Learners එකක් හරහා එක License ගත්තා.. එක ගෙදරට අවේ ඊයේ
    එකේ මගේ නමේ අකුරක් අඩුවෙන් තමා Print වෙලා තියෙන්නේ..:angry:
    මෙහෙම තියන් හිටියට අව්ලක් නැද්ද?:no:
    නැත්නම් හදාගන්න වේද?
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    umbata choices dekak thiyenawa macho,

    1) Adala Dept Ekata Gihin Oka Hadaganna Eka.
    2) Pudgalayan Liyapadinchi Kirime Dept Ekata Gihin Nama Wenas Karana Eka.

    Good Luck!
     

    srimalr

    Member
    May 9, 2011
    163
    7
    0
    ubata oka hadaganna gaank gewanna wae ..
    mokada card eka aluthin print karanna ona ne..
    Narahenpitama yannath wae
    hoyala balapan divisional ewayin hadanna puluwanda kiyala
     

    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    තැන්ක්ස් මචන්ලා
    මේක හදාගන්න ක්‍රමය ගැන දැනගන්න තැනක් එහෙම තියෙනවද?
    (යන්න ඕන තැන,ඕන document ..etc )