Life එක හිරවෙලා බන් .....help!

MoonKnight99

Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    මමත් sliit එකේ තමයි කලේ. සහ ඔයා වගේමයි. අවුට් වෙලා දැන් අවුරුදු 7ක්.
    ඉස්සර වගේ නෙමෙයි දැන් course fees නම් ගනන්. කවදාවත් රිපීට් වෙන්න එපා. අනික් එක කැම්පස් කාලෙ හොදට කට්ට කන්න බලන් එන්න. ඉගෙන ගන්න ගමන් එක්ස්පීරියන්ස් හදාගන්න. පුලුවන් නම් ෆී එකත් හොයාගන්න ජොබ් එකක් කරන්න. හැමදේම තනියම ඉගෙනගන්න. එකම කාලෙ මේ ටික කරන්න සරලවම කිවුවොත් කැරිම කට්ටක් කන්න වෙනව. හැබැයි ඔයා ආස මේකට නම්, සහ කාගෙන එහෙම කලොත්, ඔයාගෙ හැකියාව අනුව ඔයා අවුට් වෙද්දිම මනුස්සයෙක් වේවි. ඔයාට දනගන්න ඕනි මොනව හරි තියෙනව නම් කියන්න.
    Pm ekk dnnm

    ලක්ෂ 17.5 එක පාරට ගෙවන්න ඕන නැ නේ බං. අවුරදු 4ක් තියනවා නෙ.
    ow
    ------ Post added on Feb 4, 2022 at 2:03 PM

    https://www.iit.ac.lk/scholarships/infoschol/

    me degree ekata aurudu 5k ynawa. kattak kanna pluwan nam karapan. man danna un innawa dan me degree eka krla SE vidiyata weda karana.

    satiyata dawas 4k job eka krnna one. dawas 2k lectures.
    Thnku ...application close krlane
    ------ Post added on [DME="UT"]1643963680[/DATETIME]
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    HND IT dapanko full time free da koheda ?

    dead line 2022- Feb -15 , ikamata dapan

    --Our--
    Group - https://www.facebook.com/groups/755045224597990/?ref=share
    Page - https://www.facebook.com/hndunity
    Website - https://www.hndunity.lk
    You tube link - https://www.youtube.com/c/HNDunitySL

    meka search karapan telegram eka HND unity

    ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණේ
    ත්‍රෙඩ් එකේ මන් කිව්ව වගෙ A/l bio තෝරගත්ත එක තමා මගෙ ලොකුම කෙලවීම කියලා....ඒත් මගේ ආසාව තියෙන්නෙ Bio/law/IT පැත්තට කියල තේරෙන්නෙ දැන් බන්
    මම 2020 A/l 2nd එක කරා රිසල්ට් එක CSS....3rd එකත් කරන්න කිව්වට ගෙදරින් මම මහන්සි වෙලා වැඩ කලෙ නැහැ බන්.කොච්චර try කලත් කෙරෙන්නැ බන්...මෙ දැන් තමා බන් තේරෙන්නෙ මගේ ආසාව මගෙ ටැලන්ට් එක තියෙන්නේ IT field එකට කියල..මම හෙනටම කල්පනා කලා මොකක්ද මගෙ සිරාම ආසාව ගැන....3rd එක කරලා තේරුමක් නැහැ බන් දැන්...
    මට බන් SLIIT එකේ IT degree එකක් කරන්න ඕනෙ...මට 2nd එකේ රිසල්ට් එකෙන් යන්න පුළුවන් වෙයිද බන්?...අනික මට ගෙදරින් සල්ලි ඉල්ලන්නත් බැහැ බන් ඩිග්‍රියට ලක්ෂ 17.5 ක් විතර යනව බන්😭..මොකක්ද බන් මන් කරන්න ඕනේ මට කිසිම idea එකක් නැහැ ඔලුව ගිනි අරන් වගේ
    ගෙදරට කිව්වෙත් නැහැ බන් මේගැන😥

    ගෙදරින් සල්ලි ඉල්ලුවොත් නොදී ඉන්න එහෙකුත් නැහැ ඒත් දුකයි බන් ගෙදරින් ඉල්ලන්නත්...තාත්තගේ බිස්නස් එකත් ගොඩක් ඩවුන් වෙලා තියෙන්නේ
    ------ Post added on Feb 4, 2022 at 8:53 AM
     
    Last edited:

    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    My experience.

    I did Colombo BIT and just cost me about 4 laks maximum. (campus + tuition)
    Did my best to earn the degree while I was doing another job. (got a second upper class)
    If the money is your problem , I would recommend doing BIT.
    If not do in SLIT or IIT.
    its your choice.
    Ok
     
    NotoriousMMA

    Active member
  • Dec 15, 2018
    125
    176
    43
    මමත් ඔහොම තත්වෙක ඉන්නෙ දැන්. වෙනසකට තියෙන්නෙ උබට වඩා අවුරුදු 3ක් වයසයි. මොනා කරන්නද දැන් වත් මෙ අවුරුද්දෙ හරි දෙ කරන්න ඉන්නෙ. ආයෙ වුන දෙවල් ගැන හිතන්න එපා. උබට ඉදිරියට කරන්න පුලුවන් දේ කරපන්
     
    • Sad
    Reactions: saja

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අඩෝ පොඩිඑකාට help එකක් දෙමු. ඔයාට අක්කලා ඉන්නවද මල්ලියෝ?
     
    nidarsha91

    Well-known member
  • ඔලුවට එන එන එක කරන්න යන්න එපා මචන්. එහෙම උනොත් උඹ තව අවුරුදු ගාණකින් ආයෙ කියයි අපරාදෙ මට ලෝ කරන්න තිබ්බ කියල.
    ඒ නිසා එකටම උඹ උඹව කියවගනින්. එතකොට උඹටම ඔය පැටලිල වගේ තියෙන ප්‍රශ්නෙට විසඳුම හම්බෙයි.
    උඹ උඹ ගැන තාම දන්නෙ නැති එකයි ඔතන තියෙන ප්‍රශ්නෙ- කියල මට නං හිතෙන්නෙ.

    HOW TO FIND YOUR PRODUCT MANUAL
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණේ
    ත්‍රෙඩ් එකේ මන් කිව්ව වගෙ A/l bio තෝරගත්ත එක තමා මගෙ ලොකුම කෙලවීම කියලා....ඒත් මගේ ආසාව තියෙන්නෙ Bio/law/IT පැත්තට කියල තේරෙන්නෙ දැන් බන්
    මම 2020 A/l 2nd එක කරා රිසල්ට් එක CSS....3rd එකත් කරන්න කිව්වට ගෙදරින් මම මහන්සි වෙලා වැඩ කලෙ නැහැ බන්.කොච්චර try කලත් කෙරෙන්නැ බන්...මෙ දැන් තමා බන් තේරෙන්නෙ මගේ ආසාව මගෙ ටැලන්ට් එක තියෙන්නේ IT field එකට කියල..මම හෙනටම කල්පනා කලා මොකක්ද මගෙ සිරාම ආසාව ගැන....3rd එක කරලා තේරුමක් නැහැ බන් දැන්...
    මට බන් SLIIT එකේ IT degree එකක් කරන්න ඕනෙ...මට 2nd එකේ රිසල්ට් එකෙන් යන්න පුළුවන් වෙයිද බන්?...අනික මට ගෙදරින් සල්ලි ඉල්ලන්නත් බැහැ බන් ඩිග්‍රියට ලක්ෂ 17.5 ක් විතර යනව බන්😭..මොකක්ද බන් මන් කරන්න ඕනේ මට කිසිම idea එකක් නැහැ ඔලුව ගිනි අරන් වගේ
    ගෙදරට කිව්වෙත් නැහැ බන් මේගැන😥

    ගෙදරින් සල්ලි ඉල්ලුවොත් නොදී ඉන්න එහෙකුත් නැහැ ඒත් දුකයි බන් ගෙදරින් ඉල්ලන්නත්...තාත්තගේ බිස්නස් එකත් ගොඩක් ඩවුන් වෙලා තියෙන්නේ
    ------ Post added on Feb 4, 2022 at 8:53 AM

    උබේ කතාව මගේ වගේමයි. හැබැයි මම නම් එක පාරයි කලේ. මගේ රිසල්ට් උබට වඩා ටිකක් හොදයි එච්චරයි වෙනස. උබට ඕනේ නම් මම කියන්නම් ගොඩ ගිය හැටි(ගොඩ කියන්නේ දැන් ඉන්න තැනට ආ හැටි .). එලේවල් කල ගමන් මම දැනගත්තා තෝරාගත්තේ වැරදි පැත්තක් කියල (බයෝ කලේ තෝරාගන්න තිබ්බේ මෑත ). මම දෙවෙනි පාර කරන්න පට්ට කම්මැලි කමක් සහ කිසිම එනර්ජි එකක් තිබ්බේ නැ . මම යාලුවෝ එක්ක පොඩි පොඩි වැඩ කළා අව්රුද්දක් විතර.(මාස 9 වගේ මතක විදිහට ). පස්සේ අපේ අය්යා කෙනෙක් තමා මට කිව්වේ IT කරපන් කියල.ඉතින් මම යම් ආයතනයක ඩිප්ලෝමා එකට ගියා. එකට ගියාම තමා තේරුනේ මගේ ෆීල්ඩ් එක මේක තමා කියල. මම එක දිගටම් කළා. මාස 6 ක් ඉගෙන ගත්තා. ඊට පස්සේ එකේම හයර් ඩිප්ලෝමා එකත් කළා. කරලා ජොබ් එකක් සෙට් උනා.

    මට ඒ කාලේ මේක ගැන උණක් තිබ්බේ. ඩිග්රි එකක් කරන්න උවමනාවට වඩා කොඩින් කරනන තමා ආසාව. මම පටන් ගත්තේ C ++ වලින් ඊට පස්සේ අව C# වලට. අවරුදු 3-4 ගියාම මම හොද ප්ලේස් එකකට අවා. ඊට පස්සේ තම ඩිග්රි ගැන හිතන්න ගත්තේ. එතකොට අතේ සල්ලි තිබ්බා වැඩේ කරගන්න.

    උබත් ඔය පාරේම පලයන්. ප්‍රැක්ටිකල් දැනුම තරම් වටිනා දෙයක් නැ තව. එකෙන් අපේ ජීවතේ දේවල් වලට අත ගහන්න බය නැති වෙනවා . තනියෙන් හොයන නිසා මුලදී වැඩ කරන තැන් වල උද ඉන්න උන් බරේ දානවා. එත් පස්සේ හොද කියනවා. මොකද තනියෙන් අල්ලනකොට හැම දේම හොද පැහැදිලි. මුලින්ම ලොකුම අතු අල්ලන්න ඕනේ නැ. පොඩි අත්තක ඉදන් උඩට යන්න පුළුවන් ගහේ
     
    booyeah

    Junior member
  • Dec 20, 2020
    27
    45
    13
    ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණේ
    ත්‍රෙඩ් එකේ මන් කිව්ව වගෙ A/l bio තෝරගත්ත එක තමා මගෙ ලොකුම කෙලවීම කියලා....ඒත් මගේ ආසාව තියෙන්නෙ Bio/law/IT පැත්තට කියල තේරෙන්නෙ දැන් බන්
    මම 2020 A/l 2nd එක කරා රිසල්ට් එක CSS....3rd එකත් කරන්න කිව්වට ගෙදරින් මම මහන්සි වෙලා වැඩ කලෙ නැහැ බන්.කොච්චර try කලත් කෙරෙන්නැ බන්...මෙ දැන් තමා බන් තේරෙන්නෙ මගේ ආසාව මගෙ ටැලන්ට් එක තියෙන්නේ IT field එකට කියල..මම හෙනටම කල්පනා කලා මොකක්ද මගෙ සිරාම ආසාව ගැන....3rd එක කරලා තේරුමක් නැහැ බන් දැන්...
    මට බන් SLIIT එකේ IT degree එකක් කරන්න ඕනෙ...මට 2nd එකේ රිසල්ට් එකෙන් යන්න පුළුවන් වෙයිද බන්?...අනික මට ගෙදරින් සල්ලි ඉල්ලන්නත් බැහැ බන් ඩිග්‍රියට ලක්ෂ 17.5 ක් විතර යනව බන්😭..මොකක්ද බන් මන් කරන්න ඕනේ මට කිසිම idea එකක් නැහැ ඔලුව ගිනි අරන් වගේ
    ගෙදරට කිව්වෙත් නැහැ බන් මේගැන😥

    ගෙදරින් සල්ලි ඉල්ලුවොත් නොදී ඉන්න එහෙකුත් නැහැ ඒත් දුකයි බන් ගෙදරින් ඉල්ලන්නත්...තාත්තගේ බිස්නස් එකත් ගොඩක් ඩවුන් වෙලා තියෙන්නේ
    ------ Post added on Feb 4, 2022 at 8:53 AM
    මෙහෙම කරහන්. කොලබ bit එක කරහන්. ඩිග්‍රිය කොහොමත් එකයි. ඔච්චර සල්ලි නැත්තන් බිට් එක තමා හොදම. ගෙදරින් ඉල්ලගන්න දෙයක් නැ self study කරල වර්ඩ්ප්‍රෙස් වගෙ සයිට් හදන්න හරි කමක් නැ fiverr වගෙ ඒවල ගිග් දාල කරහන්. වයස තියන හින්ද කන්න බොන්න දෙනවනෙ. ගෙදර ඉදන් ෆයිව කරල ගානක් හොයාගෙන ඒකෙන් ඩිග්‍රියට ගෙවහන්. අවුරුදු 3ටම ඕන්නම් ලක්ශයක් යයි. හැබැයි ඩිග්‍රිය කරගන්න ඕනෙ හරියට. ඊටපස්සෙ ෆයිව කරල ගත්තු දැනුමයි නෝමල් සෙල්ෆ් ස්ටඩි කරල.... කොහොමහරි උපරිම it ඇම්මෙන් ඉදල ඉගෙනගනින් හැම එකක්ම. වැඩෙ සරලයි. හොද ජොබකට ගියහැකි. ඩිග්‍රියෙ 3years ඉවරවෙද්දි උබ it ජොබ් එකක අවුරුදු 3ක් එක්ස්පීරියන්ස් තියන එකෙක්. මාත් කරන්නෙ එහෙම....

    මාත් it ඉස්කෝලෙ යන කාලෙ මොකෙවත් කලෙ නැ. ආසාවයි අනික් උන්ට වැඩිය පොඩිකාලෙ ඉදන් it වලට අමුතු මෙව්ව එකක් තිබ්බ හින්ද තමා වටේ ගිහින් ගිහින් finally මේකට ආවෙ
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ලංකාවේ පාසල් පද්ධතියේ තියෙන ලොකුම අඩුවක් තමයි career guidance counsellor නැති එක, හරි හමන් මාර්ගෝපදේශනයක් නැතිව ඕන තරම් ළමයින්ගේ කාලය ශ්‍රමය ධනය නාස්ති වෙනවා. හරි නම් හැම පාසලකම කවුන්සලර් කෙනෙක් ඉන්න ඕන
     
    • Like
    Reactions: gobaby