Life eka complicated nedda bn

Emios

Well-known member
  • Dec 10, 2009
    74,090
    66,527
    113
    :dull:...........

    yqvhMuv.jpg
    what is this
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    Redda epa wela inne machan.
    Mama nam e kale idalama ubalata oka kiyanawa.

    Podi eka inna nisa podi hari sanasimak thiyenawa bn. Unge kata hada, duwana panina sadde ahena ekath harima relaxing samahara welavata.
    අපේ අම්මත් කියනවා ඔය කතාව
    අපි පොඩි කාලේ එහෙම හිතුව කියල
    අපි ලොකු වෙද්දී ඉතින් එකත් නැතුව ගිහින් , ළමයි ලොකු වෙද්දී ඉතින් හුරතල් නෑ නේ
    දැන් ඉතින් ළමයින්ගේ ළමයි දිහා බලලත් ඔය ටිකම කියනවා , පව් ඉතින්
    ඕක ඉවර වෙන මගුලක් නෙවෙයි මට හිතෙන විදිහට නම්
    ගොඩ යන විදිහක් ගැන හිතල බලන්න තියෙන්නෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,090
    66,527
    113
    අපේ අම්මත් කියනවා ඔය කතාව
    අපි පොඩි කාලේ එහෙම හිතුව කියල
    අපි ලොකු වෙද්දී ඉතින් එකත් නැතුව ගිහින් , ළමයි ලොකු වෙද්දී ඉතින් හුරතල් නෑ නේ
    දැන් ඉතින් ළමයින්ගේ ළමයි දිහා බලලත් ඔය ටිකම කියනවා , පව් ඉතින්
    ඕක ඉවර වෙන මගුලක් නෙවෙයි මට හිතෙන විදිහට නම්
    ගොඩ යන විදිහක් ගැන හිතල බලන්න තියෙන්නෙ
    Menna teruna dial ekak.okamai mata penneth.grandma and grandpage ekama senasima mage kids la balala marena ekalu.mona taram patu molayakda
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Menna teruna dial ekak.okamai mata penneth.grandma and grandpage ekama senasima mage kids la balala marena ekalu.mona taram patu molayakda

    ithin jeewithe kiyanne oka thamai, wena monawada uba expect karanne kiyapanko????
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Matanan life eke hambuna experinces ekka life eka henama complicated.nikan joke ekak wage.terumak ne.nikan hathara wate duwana witarai.ubalata ehema hitenne nedda.:oo:
    ඔක්කොම බදාගෙන රැල්ලට පුප නොදී අරමුනක් ඇතිව වැඩ කරන්න. ලොකු මානසික නිදහසක් ලැබෙයි
     
    • Like
    Reactions: Solo Rider

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Matanan life eke hambuna experinces ekka life eka henama complicated.nikan joke ekak wage.terumak ne.nikan hathara wate duwana witarai.ubalata ehema hitenne nedda.:oo:

    aththatama terumak na bn ekathama aththa

    meka atharala yanna plwn nam eka thama hodama de
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    Matanan life eke hambuna experinces ekka life eka henama complicated.nikan joke ekak wage.terumak ne.nikan hathara wate duwana witarai.ubalata ehema hitenne nedda.:oo:
    Same feelings. Api krnne mokak hri target ekak hada gnnwa. eka passe duwnwa. eka achieve karath nathra weemk na. :(
    job ekak krath, geyak hdnna giyath, vahanayak gaththath , adu tarame hobby ekaka unath tynne ekama de. loku loku target passe duwana eka. satis wena point eka therum gnna ba.. ehma point ekak ndda mnda. :eek:

    Api karanne time eka spent krnna kramayak hoyana eka wge. :confused:

    marry karala lamek inna kota oya feelings na kiyla hugak aya kiynne., mn hithnne ethakota api financial side eken hira wenwa. ehema nathnm apita free time eka adu wenwa. apita wena long term achieve krnna target ekak deela , api eka passe duwnwa. monwa karath anthimta wenne target ekak passe duwala marila yna eka. Api aththma satis wechcha point ekakuth na .:(