Life hacks-මදුරුවෝ එලවමු

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,807
    6,363
    113
    Life hacks-මදුරුවෝ එලවමු

    කාටත් කරදරයක් වෙලා තියෙන මදුරුවෝ එලවන සරල උපක්‍රමයක් මෙන්න
    mosquito-clipart-6.jpg






    දැනට වෙලදපොලේ තියෙන මදුරු නාශක වලින් මෙන් මෙමගින් ශරීරයට කිසිදු හානියක් වෙන්නේ නෑ.​




    අවශ්‍ය දෑ

    1.ප්ලාස්ටික් බෝතලයක්

    2.කතුරක්

    3.දුඹුරු සීනි 60ක්

    4.උණු වතුර 200mlක්

    5.යීස්ට් 1mlක්

    6.කළු පැහැ කොලයක්

    පහත රුපයේ ආකාරයට බෝතලය දෙකට කපා ගන්න(1). උණු වතුර 200ml ට සීනි ටික දල දිය කර නිමෙන්ට තියන්ට. කපා ගත්ත බෝතලයේ යට කෑල්ලට සිනි දිය උන වතුරටික දල(4) යීස්ට් ටික දල කලවම් කරන්ට (6) රුපයේ පරිදි බෝතලයේ උද කැල්ල සෙට් කරගන්ට ඊට පස්සේ බෝතලයේ වටේට කළු කොලය අලවන්ට (7).
    mosquito-trap-610x457.jpg

    මදුරුවෝ මිනිස්සුන්ගේ කන්ට එන්නේ අපේ ඇගේ හැදෙන co2 හින්ද.සීනි + යීස්ට් එකතු වෙලා co2 හැදෙනවා. හදා ගත්ත උගුල දොරක් හරි ජනේලයක් ලගින් තියන්ට (මදුරුවෝ වැඩියෙන් එන පැත්තක )

    mosquito-trap-2-610x457.jpg

    source http://wonderfulengineering.com/get-rid-of-mosquitos-at-your-home-with-this-simple-homemade-mosquito-trap/
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,807
    6,363
    113
    කලින් දාල තිබුන.. ඕක පට්ට ගද ගහනවලු පස්සේ..

    එහෙමද බන් සොරි වෙන්ට ඕනේ දැක්කේ නෑ. co2 ගදයිද බන් :oo: ?මම නම් හදල බලල නෑ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේව තමන්ම කරගන්න දැනගත්තම ගෙදර වැඩ කරලා හරි ඔය ගාන ඉතුරු කර ගන්න පුලුවන්