Life hacks-මදුරුවෝ එලවමු
අවශ්‍ය දෑ
1.ප්ලාස්ටික් බෝතලයක්
2.කතුරක්
3.දුඹුරු සීනි 60ක්
4.උණු වතුර 200mlක්
5.යීස්ට් 1mlක්
6.කළු පැහැ කොලයක්
පහත රුපයේ ආකාරයට බෝතලය දෙකට කපා ගන්න(1). උණු වතුර 200ml ට සීනි ටික දල දිය කර නිමෙන්ට තියන්ට. කපා ගත්ත බෝතලයේ යට කෑල්ලට සිනි දිය උන වතුරටික දල(4) යීස්ට් ටික දල කලවම් කරන්ට (6) රුපයේ පරිදි බෝතලයේ උද කැල්ල සෙට් කරගන්ට ඊට පස්සේ බෝතලයේ වටේට කළු කොලය අලවන්ට (7).
මදුරුවෝ මිනිස්සුන්ගේ කන්ට එන්නේ අපේ ඇගේ හැදෙන co2 හින්ද.සීනි + යීස්ට් එකතු වෙලා co2 හැදෙනවා. හදා ගත්ත උගුල දොරක් හරි ජනේලයක් ලගින් තියන්ට (මදුරුවෝ වැඩියෙන් එන පැත්තක )
source http://wonderfulengineering.com/get-rid-of-mosquitos-at-your-home-with-this-simple-homemade-mosquito-trap/
කාටත් කරදරයක් වෙලා තියෙන මදුරුවෝ එලවන සරල උපක්‍රමයක් මෙන්න
දැනට වෙලදපොලේ තියෙන මදුරු නාශක වලින් මෙන් මෙමගින් ශරීරයට කිසිදු හානියක් වෙන්නේ නෑ.
අවශ්‍ය දෑ
1.ප්ලාස්ටික් බෝතලයක්
2.කතුරක්
3.දුඹුරු සීනි 60ක්
4.උණු වතුර 200mlක්
5.යීස්ට් 1mlක්
6.කළු පැහැ කොලයක්
පහත රුපයේ ආකාරයට බෝතලය දෙකට කපා ගන්න(1). උණු වතුර 200ml ට සීනි ටික දල දිය කර නිමෙන්ට තියන්ට. කපා ගත්ත බෝතලයේ යට කෑල්ලට සිනි දිය උන වතුරටික දල(4) යීස්ට් ටික දල කලවම් කරන්ට (6) රුපයේ පරිදි බෝතලයේ උද කැල්ල සෙට් කරගන්ට ඊට පස්සේ බෝතලයේ වටේට කළු කොලය අලවන්ට (7).
මදුරුවෝ මිනිස්සුන්ගේ කන්ට එන්නේ අපේ ඇගේ හැදෙන co2 හින්ද.සීනි + යීස්ට් එකතු වෙලා co2 හැදෙනවා. හදා ගත්ත උගුල දොරක් හරි ජනේලයක් ලගින් තියන්ට (මදුරුවෝ වැඩියෙන් එන පැත්තක )
source http://wonderfulengineering.com/get-rid-of-mosquitos-at-your-home-with-this-simple-homemade-mosquito-trap/
?මම නම් හදල බලල නෑ