Sen-lu

Well-known member
  • උබට අරමුණක් නැ බං ඒකයි ඔය. සමහර විට දැන් පරක්කු වැඩි කියල එහෙම හිතෙනව ඇති.
    Dr. Jordan Petersonගෙ yt වීඩියෝස් ටිකක් බලපන්. ලෝකෙ ඉන්න හොඳම clinical psychologist කෙනෙක්.

    අඩ අඩා ඉන්නෙ නැතුව මොනා හරි කරපං කවුරුවත් උඹ ව ගොඩදාල දෙන්නෙ නෑ. වයස කීයද කියල වැඩක් නෑ දැන්ම වැඩ පටන් ගත්තොත් තව අවුරුද්දක් දෙකක් යනකොට හොඳ තැනකට එන්න පුළුවන්. පරක්කු වැඩි කියල අඩ අඩා හිටියොත් ඔතනම තමා පුතේ.
     
    • Like
    Reactions: KEZI

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    උබලට ජීවිත් වෙන්න හේතුවක් තියෙද...
    මට දැන් ජීවත් වුනා ඇති වගේ දැනෙනවා..:(
    me too

    biwwama wadi wenwa bn
    habayi poddak athal eke inna welawaka biwwoth athal wadi wenwa

    relationship pissuda bn..depression wadi wenawa

    thats ma bo
    oya eka eka kyna ewa ahala relationship hadaganna yanna epa
    marenna hitheyi
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,773
    66,297
    113
    In human life-form, charging of new karma and discharging of old karma happen simultaneously; whilst in all other life-forms, only discharge of karma is possible.

    Liberation can be attained only from the human life form…