මචන්ලා හොද බෙනිෆිට්ස් තියන Life Insurance එකක් කියපල්ලකෝ..
PDUT Active member Sep 8, 2015 215 41 28 Dec 5, 2017 #1 මචන්ලා හොද බෙනිෆිට්ස් තියන Life Insurance එකක් කියපල්ලකෝ..
priyanka_hdp Well-known member Sep 9, 2006 2,633 1,669 113 Stockholm Dec 5, 2017 #2 SLIC better machan
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Dec 5, 2017 #3 SLIC එකේ ප්‍රගුන කියලා වගේ නමක් තියෙන ඉන්වෙස්ට්මන්ට් ප්ලැන් එකක් එක්ක ලයිෆ්කවර් එකක් තියෙන ඉන්සුවරන්ස් ප්ලැන් එකක් තියෙනවා.ඒක හොදයි.(නම හරියටම සුවර් නෑ .එජන්ට් කෙනෙකුට කතා කලානම් විස්තරහොයාගන්නපුලුවන්.)
SLIC එකේ ප්‍රගුන කියලා වගේ නමක් තියෙන ඉන්වෙස්ට්මන්ට් ප්ලැන් එකක් එක්ක ලයිෆ්කවර් එකක් තියෙන ඉන්සුවරන්ස් ප්ලැන් එකක් තියෙනවා.ඒක හොදයි.(නම හරියටම සුවර් නෑ .එජන්ට් කෙනෙකුට කතා කලානම් විස්තරහොයාගන්නපුලුවන්.)
shan4djfun Well-known member Jun 18, 2007 13,860 4,468 113 Dec 6, 2017 #6 ranga51 said: Softlogic Life mage insurance ake Click to expand...