Life Insurance

tharakaf

Well-known member
  • Oct 19, 2020
    34,977
    71,251
    113
    Life Insurance walata hodama company eka mokadda?
    • Benefits
    • Budget
    • Claims ganna lesi?
    මට SLIC/AIA තියෙනවා. බෙනිෆිට්ස් ඉතින් කතා කරලා සෙට් කරගන්න ඕනා. agent කාරයගෙ බයිලා අයින් කරලා උඹට ඕන එක ගනින්. මතක් කරලා fine print එක කියවපන්.

    claims ගන්න නම් ඉතින් මැරෙන්න ඕනා, තාම මැරුනෙ නෑ.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    life ඉන්ෂුරන්ස් වල

    අනිවාර්යෙන්ම Terms & Conditions කියවල බලන්න. නැත්නම් Agent ගෙන් අහගන්න, උ හුගක් වෙලාවට sale එක දාගන්න බාගයයි වගේ කියන්නේ කියලා සැකයි නම් කෙලින්ම ගන්න අදාළ ආයතනයේ hotline එකට. එකේ recording යන නිසා බොරු කියන්න බැහැ.

    ඉන්ෂුරන්ස් එක දාන්න කලින් ලෙඩ වලට ගෙවන්නේ නැහැ. උපතේ ඉදන් තියෙන ලෙඩ වලටත් එසේමයි. operation එහෙම කරලා තියෙනවා නම්. ඉදිරියටත් බලපාන ලෙඩ වලට බෙහෙත් ගන්නවා නම් ඒවා ගැන සදහන් කරන්න ඕනේ (සීනි , කොලෙස්ටරෝල්). සමහර ආයතන ඒ ලෙඩ බලලා ඒවාට හරියන්න loading එකක් එකතු කරනවා වාරිකයට. සමහර ආයතන වල ඉන්ෂුරන්ස් දාන්න බැහැ.

    private හොස්පිටල් ඇඩ්මිට් වෙනකොට කකුල රිදෙනවා කියලා ඇඩ්මිට් වෙලා අතට බෙහෙත් කරාට ගෙවන්නේ නැහැ. අනිවාර්යෙන් admition note එක බලනවා. සැමවිටම agent ගේ සහය ගන්න. එතකොට ලොකු අවුලක් වෙන්නේ නැහැ.

    දැන් ඉන්ෂුරන්ස් එකත් එක්කම යන investment plan තියෙනවා. හුගක් වෙලාවට TAX එකෙන් බේරෙන්න දාන්න පුළුවන් PLAN තියෙනවා. මගේ ආයතනයේත් එහෙම TAX වලින් බේරෙන්න දාපු policy තියෙනවා 5Years වලින් ඉවරවෙන්න. ඒක කෙනාගේ අවශ්‍යතාව අනුව කරගන්න පුළුවන්.

    ඉස්සර ගෙවපු නැති දත් සම්බන්දව, ඇස් සම්බන්දව සහ පවුලේ දොස්තර ගෙන් ගන්න බෙහෙත් , Pregnancy Claim වගේ දේවල් දැන් life ඉන්සුරන්ස් වල ගෙවනවා. එකේ terms and condition ආයතනය අනුව වෙනස් වෙනවා. ඒ ගැන අනිවාර්යෙන්ම අවබෝදයෙන් ඉන්න.

    මේ මම දැම්මේ සරල ටිකක්. මේවා මම දැම්මේ හුගක් අයට ටික කාලයක් යනකොට ඉන්ෂුරන්ස් එක දාපු හේතුව, තියෙන benefit සහ නීති රීති සම්බන්දව අමතක වෙනවා. ඊට පස්සේ හෙන ලොකු කතා කියන්නේ. agent රවට්ටපු දේවල් ඇරුනම හුගක්ම තියෙන්නේ තමන්ගේ ඔප්පුව ගැන දැනුවත් නොවීම. නියෝජිතයා රැවට්ටුවා කියන එක අදාළ නැහැ මොකද ඕනෑම වෙලාවක hotline එකට කතා කරලා විස්තර ගන්න පුළුවන් නිසා. ඉන්ෂුරන්ස් එක දාලත් පලවෙනි සති දෙක මාසේ ඇතුලත ඔප්පුව නතර කරලා ගෙවපු වාරිකෙත් return ගන්න පුළුවන්.

    තමන්ගේ යාලුවා , අදුරනව කියලා policy දාන්න යන්න එපා, කවදාවත් ගෙවන්න බැරි ගණන් වලට දාන්නත් එපා. අන්තිමට පාඩුව ගෙවන එකාටමයි. ඉන්ෂුරන්ස් කියන්නේ තමන්ට සහ තමන්ගෙන් යැපෙන අයට ලොකු උදව්වක්. ඒක හරියට පාවිච්චි කරන එක සහ තමන්ට අවශ්‍ය දේවල් ගෙවන්න පුළුවන් ගණනකට දාගැනීම ඔබගේ වගකීම.

    මේවා දැම්මේ මම දැනට ඉන්ෂුරන්ස් ආයතනයක සේවය කරන නිසා. ඒ සම්බන්දව මොනවා හෝ ප්‍රශ්න තියෙනවා නම් මට pm එකක් දාන්න. අවශ්‍ය උපදෙස් ගන්න පුළුවන් විදියට වැඩේ කරලා දෙන්නම්. දැනුවත් වෙලා ඉන්න එක ප්‍රශ්න වලින් බේරීමට ලොකු පහසුවක් නිසා.
     
    • Like
    Reactions: focusman and max33

    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    Moked weda krnne?

    ------ Post added on Jan 28, 2025 at 7:36 PM
     
    • Like
    Reactions: dj gamaya