Life Is Challange

pubba8766

Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    ගොඩක් කාලෙකින් පෝස්ටි එකක් දාන්නත් බැරි වුනා
    සමහර අය නමි ාමික දැකල ඇති
    දැකල නැති අයට කියවන්න ාපා්ස්ටි කලේ:D

    lifechallange.gif

    lifechallnge02.gif

    :love::love::love:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    එක තරුණයෙක් හිටියා ඔහු ඔහුගේ පලවෙනි ජොබ් එකෙන් අස් වෙලා තමන්ගේම Web Designing Company එකක් පටන් ගන්න හිටුවා. යාළුවො කට්ටියක් එකතු කරගෙන වැඩේ පටන් ගත්තා. යාළුවො එකින් එක හැලුනා. එත් උ වැඩේ අතෑරියේ නැහැ. අවුරුදු දෙකක්ම වැලේ වැල් නැතුව වැඩකරලා අන්තිමටම වැඩේ අතරලා දැම්මා
     
    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    එක තරුණයෙක් හිටියා ඔහු ඔහුගේ පලවෙනි ජොබ් එකෙන් අස් වෙලා තමන්ගේම Web Designing Company එකක් පටන් ගන්න හිටුවා. යාළුවො කට්ටියක් එකතු කරගෙන වැඩේ පටන් ගත්තා. යාළුවො එකින් එක හැලුනා. එත් උ වැඩේ අතෑරියේ නැහැ. අවුරුදු දෙකක්ම වැලේ වැල් නැතුව වැඩකරලා අන්තිමටම වැඩේ අතරලා දැම්මා

    :frown:අරමුණකින් තොර ගමනක කෙලවර:no: