"වෙබ්, ග්‍රැෆික් අරව මේව දන්නවනම් හොඳම දේ තමයි ABN එකක් රෙගිස්ටර් කරලා පාර්ට් ටයිම් පොඩි වෙබ් එකක් හදාගන මාකටිං කරගන ඒ සයිඩ් එකටත් බහින එක....හැබැයි පුතො උඹේ නමටම ABN දාන්න එපා...දෙකටම අල්ලල ටැක්ස් එක ගහනව....ඒක හින්ද එක්කො ගෑනිගෙ නමට වගේ තමයි බිස්නස් එක දාන්න ඕනෙ...මම දැන් එකක් ෆෝම් කරගන යනගමන් ඉන්නෙ....කස්ටල 7-8ක් සෙට් උනා...ග්‍රැෆික් වෙබ් වගේ වැඩ කරන්නෙ....වාහන වලට රැප්ස්, මාකටිං බ්‍රෝචර්, වෙබ්සයිට් වලට හොඳට හම්බු කරන්න පුලුවන්...සාමාන්ය වර්ඩ්ප්‍රෙස් සයිට් එකකට මම AUD3500ක් ගන්නවා... "
මචං , මේ part එක තව පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ පුලුවන්ද ?
"පාර්ට් ටයිම් පොඩි වෙබ් එකක් හදාගන මාකටිං කරගන" ---- මේ කියන business model එක මොකක්ද මචන් ?
නැත්නම් වෙන හොඳ business ideas / models මොනාද ?