eka nam danne na bro...but enakota genna puluwan maximum amount eka 5i kiyala apita kiwwe...u cant bring lotta money. im sure about that
Debit card ekak aran gihin atm eken gatthama hari.

බැංකුවකට දාන්න පුලුවන් සාමන්‍ය ගානක් තියනවා ඊට වඩා දැම්මම ට්රේස් වෙනවා බෑන්ක් එකවුනට් එක.![]()
eka nam danne na bro...but enakota genna puluwan maximum amount eka 5i kiyala apita kiwwe...u cant bring lotta money. im sure about that
mama nam around 8lakhs masayak wage athulatha aran thiyenawa mokuth une na ban. umba kiyanne lankawen trace wenawa kiyalada. monada trace karala un karanne

මේවා ඔක්කෝම එන්ගලන්තේ ජීවීතේටත් සමානයි බ්‍රෝ. ලියන්න කම්මැලි උනාට මේක 100%ක් ඇත්ත. ඇමරිකාවේදී මේ තත්වේ වෙනස් නමුත් මේවා තමා හොද රටවල්.
ඔයාට ගොඩක් පින් මේවා කියලා දුන්නට. ගොඩක් කොල්ලෝ ඉන්නේ හීන ලෝකේක මේ රට යන සිද්දි සම්බන්දයෙන් නමුත් මේක තමා රියල් ඇත්ත. ඒ එක්කම ඔයා ඔය පෝස්ට් එකට දාන්න කනෙක්ශන් වලින් නැතුව ජොබක් හොයා ගන්නත් මලාට අමාරුයි කියලා. ඉන්න ලන්කාවේ මිනිස්සු බහුතරයක් ඉරිසියාකාරයෝ ඒ නිසා උන් අතේ දුරින් ආශ්‍රය කරන්න කියලත් දාන්න.
++11

අපේ අම්මල තාත්තලටත් ඇති තරම් සල්ලි තියනව...ඒත් මම බැඳපු දවසෙ ඉඳල තනියම කට්ට කාල කරගත්තෙ සත 5ක්වත් ගන්නෙ නැතුව...අඩුම තියා මම බැඳින්න කලින් ගෑනිගෙ අම්මලට කිව්ව දෑවැදි ටික නන්ගිටයි මල්ලිටයි දෙන්න මට සත 5ක් වත් එපා කියල.