.ගෙවල් වලට මාට්ටු වුණාහම පට්ට බැණුම් .ඒත් ඒ කාලේ කොච්චර සුන්දරද කියලා හිතෙනවා .

ඒත් අද ඒවගේ අත්දැකිමක් ගත්තත් වැඩක් නැහැ මේ පොන්න ෆොටෝග්රැෆි කාරයෝයි ෆේස්බුක් පොෂ් බයියෝ එක්කයි .කරල හැම ලබ්බම ෆොටෝ ගගහා ෆේස්බුක් එකේ දානවානේ බන් .

එකම අවුල කට්ටිය සෙට් වෙන්න පොඩක් වෙලාව අඩුයි.
කෙලින්ම ඇලේ තමා සෙට් වුනොත්...
ඇත්තම කියනවානම් සිංහළු ඔය දාලා තියෙන එව්වා ඔය විදිහටම නොකළට මොකෝ ඔය වගේ සුන්දර අතීතයක් මටත් තිබ්බා .මට මතකයි ඉස්සර අපි හිටිය පැත්තේ කුඹුරු වල වැස්සහම පිරෙන වතුරේ අපි පීනන්න කියලා ආසාවෙන් අර මඩ වැහිවතුර නාපු හැටි.ගෙවල් වලට මාට්ටු වුණාහම පට්ට බැණුම් .ඒත් ඒ කාලේ කොච්චර සුන්දරද කියලා හිතෙනවා .
ඒත් අද ඒවගේ අත්දැකිමක් ගත්තත් වැඩක් නැහැ මේ පොන්න ෆොටෝග්රැෆි කාරයෝයි ෆේස්බුක් පොෂ් බයියෝ එක්කයි .කරල හැම ලබ්බම ෆොටෝ ගගහා ෆේස්බුක් එකේ දානවානේ බන් .