Life without internet

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    Once upon time we,
    11175035_801193989971663_2191265748060675005_n.jpg

    10393674_801194173304978_3332917669585647764_n.jpg

    22018_801193953305000_9029224273741316256_n.jpg

    10376278_801194076638321_2199744967412932698_n.jpg

    11119090_801194023304993_764875573179161792_n.jpg

    11162522_801194083304987_4385635561418368794_n.jpg

    1484366_801194026638326_7896844911343253093_n.jpg

    10014567_801194139971648_8475105946603762411_n.jpg

    11675_801194159971646_8015106871379806877_n.jpg

    11149497_801194143304981_6457781635770013234_n.jpg

    Source-:fb
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,149
    1
    13,024
    113
    Gotham City
    ඇත්තම කියනවානම් සිංහළු ඔය දාලා තියෙන එව්වා ඔය විදිහටම නොකළට මොකෝ ඔය වගේ සුන්දර අතීතයක් මටත් තිබ්බා .මට මතකයි ඉස්සර අපි හිටිය පැත්තේ කුඹුරු වල වැස්සහම පිරෙන වතුරේ අපි පීනන්න කියලා ආසාවෙන් අර මඩ වැහිවතුර නාපු හැටි :P:P:P:P.ගෙවල් වලට මාට්ටු වුණාහම පට්ට බැණුම් .ඒත් ඒ කාලේ කොච්චර සුන්දරද කියලා හිතෙනවා .:(:(:(:(:(ඒත් අද ඒවගේ අත්දැකිමක් ගත්තත් වැඩක් නැහැ මේ පොන්න ෆොටෝග්‍රැෆි කාරයෝයි ෆේස්බුක් පොෂ් බයියෝ එක්කයි .කරල හැම ලබ්බම ෆොටෝ ගගහා ෆේස්බුක් එකේ දානවානේ බන් .:angry::angry::angry::angry::angry::angry:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මටත් ඉස්සර ඔය වගේ ලස්සන සුන්දර ජීවිතයක් තිබ්බා මචන් :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපිනම් තාමත් ඔහොමයි..:cool: එකම අවුල කට්ටිය සෙට් වෙන්න පොඩක් වෙලාව අඩුයි.:sorry: කෙලින්ම ඇලේ තමා සෙට් වුනොත්...:P
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    ඇත්තම කියනවානම් සිංහළු ඔය දාලා තියෙන එව්වා ඔය විදිහටම නොකළට මොකෝ ඔය වගේ සුන්දර අතීතයක් මටත් තිබ්බා .මට මතකයි ඉස්සර අපි හිටිය පැත්තේ කුඹුරු වල වැස්සහම පිරෙන වතුරේ අපි පීනන්න කියලා ආසාවෙන් අර මඩ වැහිවතුර නාපු හැටි :P:P:P:P.ගෙවල් වලට මාට්ටු වුණාහම පට්ට බැණුම් .ඒත් ඒ කාලේ කොච්චර සුන්දරද කියලා හිතෙනවා .:(:(:(:(:(ඒත් අද ඒවගේ අත්දැකිමක් ගත්තත් වැඩක් නැහැ මේ පොන්න ෆොටෝග්‍රැෆි කාරයෝයි ෆේස්බුක් පොෂ් බයියෝ එක්කයි .කරල හැම ලබ්බම ෆොටෝ ගගහා ෆේස්බුක් එකේ දානවානේ බන් .:angry::angry::angry::angry::angry::angry:

    dan aunta koheda a kale oya athal:sorry::sorry::sorry: