Light නිවාගෙන හිටු!!!

Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
Light නිවාගෙන හිටු!!!

විදුලි බිල 25% සිට 40% දක්වා.. ඉහලට මහින්ද මාමාට ජය වේවා...

eulightbulbban.jpg
 

EVC

Well-known member
  • Sep 15, 2008
    28,869
    21,107
    113
    yako hena gahanna one mee anduwata lankawe kohomath godak denek unit 60 wada pawichi karanawane

    mala redak meka nam
    :angry::angry:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අනේ

    අනේ බං දැං ඔය වැඩි වෙන දේවල් අහලම අපිට වෙනසක් නෑ බං ... නිතරම ඈහෙන දේවල් නේ බං අරක වැඩි කරා මේක වැඩි කරා ඕව දැං සාමාන්‍යය දේවල් බං... ඉස්සර වගේ තැන් තැන් වල කතා කර කර ඉන්න දෙයක් නෑ බං ඕවල ... දැං පෙට්ටල් 200 ට ගියත් අපි පෙට්ටල් නොගහ ඉන්නවද බං නෑනේ... ඉතිං ඕව දැං සාමාන්‍යය දේවල්... ඒක නිසා කෑ ගහන්නැතිව හිටපං... කෑවනං ලණු දැං සද්ද නැතුව දිරවපං මොනා කරන්නද... මේක ආශ්චර්යමත් රටක් නේ බං... නිතරම ආශ්චර්යේ වාන් දානව....
     
    Jan 31, 2012
    101
    8
    0
    Yako loka welada ;pole thel mila ihala yaddi apita ewa palanaya karanna baha.eka nisa aniwaren thel mila ihala daanna oneh.ewata saapekshawa anekuth services walada mila ihala yanna oneh.moka aanduwe hitiyath oka karanna wenawa.nikan moda harak wage bana bana inne nathuwa , saamajey,loke yana widihata wenas wenna balapan.salli hoyanna ,diyunu weyan!
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ekaka 61> --> 40% :shocked::shocked:

    අපේ ගෙදරට හරි එහෙනම්... :baffled::oo:

    උඹලෑ ගෙදර විතරක් නෙමෙයි සාමන්යෙන් බහුතරයක්ම ගෙවල් වල 60 පනිනව, ඒකනේ 60 න් එහා දාල තියෙන්නෙ. නැත්නම් 100 න් එහා දැම්මොත් කී දෙනාද 40% අහුවෙන්නෙ :P