ඔය මම රතුපාටින් පෙන්නලා තියෙන කැලි දෙක ගලවන්න ..යතුරු එහෙම එනවද ..
එක ගලවන්න පට්ට අමාරුයි ..ඒකයි
Api Galawanne Meke Blade Eken...
![]()


අපෝ ඕක දිවෙනුත් ගැලෙව්ව හැකි බන්..![]()
මේකේ නම කොකද්ද බ්රෝ
පේපර් කටර් කියලද කොහෙද කියන්නේ.. ඒ නැතත් ෆුඩ්සිටි වල එහෙම එල්ලලා තියෙනවා ස්ටේෂනරි පැත්තේ.. ඒවගේ තැනකින් හොයලා ගනින්..
හාඩ්වෙයාර් වලත් ඇති.. හැමතැනම තියෙනවා..

allpenithak daala lawata thuwal wenne nethuwa adinda, owa thaniyema api podi kale hoyagatha dewall. ada kale ewunnang anemanda

මේකේ නම කොකද්ද බ්රෝ
මේකේ නම කොකද්ද බ්රෝ
අපෝ ඕක දිවෙනුත් ගැලෙව්ව හැකි බන්..![]()




කෙලත් විසික් උනාමේකට කියන්නේ ගොවි දත් සන්නයන උත්තෝලකය.
(farmer teeth conductor lift)
මේක ලන්කාවේ ගන්න නෑ, ඇමරිකාවේ , එන්ගලන්තේ වෙලදපොලවල්වල තියන්වා

