light සුයිච් *****************

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    zLDnUAX.jpg


    ඔය මම රතුපාටින් පෙන්නලා තියෙන කැලි දෙක ගලවන්න ..යතුරු එහෙම එනවද ..

    එක ගලවන්න පට්ට අමාරුයි ..ඒකයි​
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Api Galawanne Meke Blade Eken...

    b_Utility-knife-W%C3%BCrth-261550-relb3a3bc2f.jpg

    ඔව්. මමත් එක එක මගුල් දාල තමයි ඕක ගලවන්නේ.. හැබැයි කඩතොලු වෙනවා.. ඊට පස්සේ ටික ටික ලූස් වෙලා ගැලවිලාම වැටෙනවා බාල බ්‍රෑන්ඩ් එකක්නම්..:sorry:
    ඔරෙන්ග් එක අවුලක් නෑ මම හිතන්නේ.:rolleyes:

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේකේ නම කොකද්ද බ්‍රෝ

    පේපර් කටර් කියලද කොහෙද කියන්නේ.. ඒ නැතත් ෆුඩ්සිටි වල එහෙම එල්ලලා තියෙනවා ස්ටේෂනරි පැත්තේ.. ඒවගේ තැනකින් හොයලා ගනින්..
    හාඩ්වෙයාර් වලත් ඇති.. හැමතැනම තියෙනවා..
     

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth


    පේපර් කටර් කියලද කොහෙද කියන්නේ.. ඒ නැතත් ෆුඩ්සිටි වල එහෙම එල්ලලා තියෙනවා ස්ටේෂනරි පැත්තේ.. ඒවගේ තැනකින් හොයලා ගනින්..
    හාඩ්වෙයාර් වලත් ඇති.. හැමතැනම තියෙනවා..


    එල :)
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113

    අපිනම් මේක තමා පාවිච්චි කරන්නේ. පොඩ්ඩක් වටේ ඩෑමේජ් වෙයි

    TL8279.jpg
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    allpenithak daala lawata thuwal wenne nethuwa adinda, owa thaniyema api podi kale hoyagatha dewall. ada kale ewunnang anemanda
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    honda haiya pin ekakin galawapan. oya superglue ekath ekka enne. podi dot ekak wage thamai kadatholu wenne. wadiya penne naha
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    මේකේ නම කොකද්ද බ්‍රෝ

    මේකට කියන්නේ ගොවි දත් සන්නයන උත්තෝලකය.
    (farmer teeth conductor lift)
    මේක ලන්කාවේ ගන්න නෑ, ඇමරිකාවේ , එන්ගලන්තේ වෙලදපොලවල්වල තියන්වා
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,419
    113
    ගග අද්දර
    අපෝ ඕක දිවෙනුත් ගැලෙව්ව හැකි බන්..:)
    :lol::lol::lol::lol:
    මේකට කියන්නේ ගොවි දත් සන්නයන උත්තෝලකය.
    (farmer teeth conductor lift)
    මේක ලන්කාවේ ගන්න නෑ, ඇමරිකාවේ , එන්ගලන්තේ වෙලදපොලවල්වල තියන්වා
    කෙලත් විසික් උනා :lol::lol: