Light Bill difference Before & After Air Conditioner!

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,615
    12,735
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම රෑ 9.30 විතර දාලා උදේ 10.30 වෙනකන් දානවා. පහුගිය කාලේ ගෙදරම හිටපු නිසා නැගිට්ටෙ ඔය වෙලවට. දවල්ට නිදාගන්නවවනම් පැය 3 ක්
    විතර දානවා.
    වැඩට යන කාලේ නම් රෑට විතරයි දාන්නේ ඒ කාලේ බිල 1400 වගේ.
    මේ මාස 3 ට 14500/= බිලක් ආවා බන්.
    උන්ගෙන් ඇහුවම උන් හිතලා දාලා තියෙන්නෙ මාර්තු බිලයි අප්‍රේල් එකයි. ඒක නිස මැයි එකට යුනිට් 310 ඇවිල්ලා.
    මාස 3 යුනිට් ගාන 3 බෙදලා ගාන හැදුවම 3600 වගේ එන්නේ බිල
    අවන් එකයි වතුර මොටරෙයි හොදටම පාවිච්චි කලා මේ කාලේ හැබැයි. ඒ දෙකම අවුරුදු 15 විතර පරනයි.
    එතකොට බන් උබේ විදුලි මීටරේ කොච්චර පරණද.. මයේ හිතේ අවුරුදු 30 කට පොඩ්ඩක් වත් වැඩි ඇති....
    අවන් එකක් පැයක් දිව්වොත් unit 2කට කිට්ටුව යනවා....

    ගෙදර මිනි ෆ්‍රිජ් එකක් තිබ්බත් unit 20ක් වත් යනවා.
    වතුර මොටරෙටත් unit 10ක් ගියොත්
    බිල 1400ක් එනවා කියන්නේ මාසෙට unit 120ක් වත් පාවිච්චි කරලා නැහැ නේ
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656

    ow machan 115 wage feb wela
    Ai mokakda aula?
    Umbalata piliganna baida ban?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,678
    113
    33
    Kalutara
    අවුරුදු 10 ක් විතර පරණ වෙලත් යකා වගේ වැඩ. අඩි 16 x 16 කාමරයක් පැය 12 ක් විතර දාලත් මාසෙකට උපරිම 2500View attachment 82638
    මම හිතන්නේ ඕක වැඩ කරන්නේ නැතුව ඇති උඹ ඔන් එකේ තිබ්බට, ඒකයි බිල 2500 :dull:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,615
    12,735
    113
    ලංකාවේ.. ලංකාවේ
    ow machan 115 wage feb wela
    Ai mokakda aula?
    Umbalata piliganna baida ban?

    මෙහෙමයි.....
    A/C මොක දැම්මත් මාසෙට unit 40-50k යනවා
    අවන් එක දවස් 7ක් දැම්මොත් unit 12-15k වත් යන්න ඕන (1800W)
    වතුර මොටරෙටත් Unit 10ක් වත් යනවා
    Fridge එකටත් 20-30ක් වත් යනවා (240L)
    රස්සාවට යනවා නම් Iron එක මාසෙට පැය 6-7ක් වැඩ කරන්න ත් unit 6-7ක් අඩුම යනවා (1200W කිව්වොත්)
    ඔය ටිකට විතරක් unit 110-120 පනිනවා....
    එතකොට 120කින් දෙන්නෙක් ඉන්නවත් ගෙයක් දුවන්න A/C එකක් එක්ක, ?????? වෙන මොකුත් පාවිච්චි වෙන්නේ නැහැ ද ?
    පිළිගන්න පුළුවන් උබ් විදුලි මීටරේ අවුලක් තියනවා කියලා....
     
    yakoo nikan dawas wela oven eka gahanne na ban. Oya kiyala tiyenne curfew kaale ban.
    Job ekata yanawanam wathura motor ekai friedge ekai anith hama electric upakaranema pawichchi wenawa aduii.
    Man mokatada ban boru kiyamne?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,222
    12,465
    113
    Piliyandala
    LG Singer Damro thun ma ahala baluwa.. Damro eke Inverter eka ganan ban 110k wage kiwwe 9000BTU..(Mathaka widihada)

    LG eke thiyenawa non inv 40+ ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    apo bn tharahakata kiayanwa newei mata nam office eke tho wage un penna bah :D ochara gahenna oninam lankawen maka bawila palako :D central A/C thiyenakot athopi wage un hinda anik unuth amaruwen gahi gahi innwa. 26- 25 bn room temperature.

    mata purudu wela ban 24 hours 18c mage room eke AC eka. mata high cool nethnam nida ganna be ban.
    loku kamata kiyanawa newei, mata eka purudu wela.
    office eketh central AC, anith ewun jacket dagena inne
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,924
    14,317
    113
    වැලිවේරිය
    අපේ නම් හැමදාම 500ට අඩුයි...පරණ ආපු මීටර් lot එකක bug එකක් තිබ්බලු කියලා ceb පොරක් කිව්වා....ඒකක් අපේ දිහා තියෙන්නෙ
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    Singer නේ..ඔහොම තමයි..ගන්නකොට කුණු කොල්ලෙට ගන්න පුලුවන්..ඇවිල්ල හයි කරලත් දෙනවා..මාසයක් දෙකක් යද්දි තමයි කරන්ට් බිල ඩබල් ට්‍රිපල් වෙලා එන්නේ..AC ගන්නව නම් Panasonic ගන්න..Singer එක වගේ 1 1/2 ක් විතර ගාන වැඩියී..හැබැයි පට්ට ලාබයි singer කුණු ගොඩවල් වලට වඩා..
     
    • Like
    Reactions: KavinduDD

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    mata purudu wela ban 24 hours 18c mage room eke AC eka. mata high cool nethnam nida ganna be ban.
    loku kamata kiyanawa newei, mata eka purudu wela.
    office eketh central AC, anith ewun jacket dagena inne
    අපෝ බං කරුමයක්නෙ ගෙවන්නෙ උබේ ඔෆිස් එකේ අනික් උන් 🙄🙄
     
    • Haha
    Reactions: chethana kalan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    අපෝ බං කරුමයක්නෙ ගෙවන්නෙ උබේ ඔෆිස් එකේ අනික් උන් 🙄🙄

    office eke shape ban kollo jacket danawa, nethnam poddak saren sare eliyata yanawa.

    mata case eka dadiya dammoth mala paninawa henata
     
    • Haha
    Reactions: Error365!

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,615
    12,735
    113
    ලංකාවේ.. ලංකාවේ
    yakoo nikan dawas wela oven eka gahanne na ban. Oya kiyala tiyenne curfew kaale ban.
    Job ekata yanawanam wathura motor ekai friedge ekai anith hama electric upakaranema pawichchi wenawa aduii.
    Man mokatada ban boru kiyamne?

    uba boru kiyanawa kiyala naa.... kiyalath naha....
    mage mulka prashne thibbe, "ube eletricity meter eka (CEB eke) paranay (old) neda kiyala...""
    mama kiyanne ubalage meter eka hariyata duwanne nahaaa...
    ona nam 1500/- electricity board ekata gewala check karapan. wenasak nathi nam 1500 ya apahu denawa...
    habay putho mata banina epa uba kiyana ewa karala bill eka wadi una kiyala....
    mokada meter eke awulak thibboth aluth meter ekak daanawa. ekata kandamak alllalawath slow karanna baha....
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    දෙයියනට ගු ගිහින් තර්ඩ් එක පැත්ත පළාතේ ඇවිත් නැහැ

    පොන්න දෙයියෝ තෝ දවසට කොච්චර වෙලාවක් දාගෙන ඉන්නවාද කියපිය ?උබේ අම්මාගේ අතේ කියලා එවාපිය මේ දැන් අවා