මෙහෙමයි.....
A/C මොක දැම්මත් මාසෙට unit 40-50k යනවා
අවන් එක දවස් 7ක් දැම්මොත් unit 12-15k වත් යන්න ඕන (1800W)
වතුර මොටරෙටත් Unit 10ක් වත් යනවා
Fridge එකටත් 20-30ක් වත් යනවා (240L)
රස්සාවට යනවා නම් Iron එක මාසෙට පැය 6-7ක් වැඩ කරන්න ත් unit 6-7ක් අඩුම යනවා (1200W කිව්වොත්)
ඔය ටිකට විතරක් unit 110-120 පනිනවා....
එතකොට 120කින් දෙන්නෙක් ඉන්නවත් ගෙයක් දුවන්න A/C එකක් එක්ක, ?????? වෙන මොකුත් පාවිච්චි වෙන්නේ නැහැ ද ?
පිළිගන්න පුළුවන් උබ් විදුලි මීටරේ අවුලක් තියනවා කියලා....
Ape gdr wathura motare, oven, mukuth ne.. eth maseta unit 120 - 130 ynawa..
Washing Machine / Fridge / TV 2 / stand fan / normal PC eka.. me tika witarai use wenne.. eth maseta unit 120k nm loweth sure
