Light Bill difference Before & After Air Conditioner!

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    Want a FREE, ZERO POWER CONSUMPTION Air Conditioner? Check this out now!

    Buy Now on Amazon!

    1592465565710.png
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    වැඩීනේ බන්
    මම දවල්ටත් දාලා 3600/= වගේ එන්නේ
    මේකෙම එකෙක් කිවව පලියට ගත්තා panasonic dual sensor මොකක්ද මන්දා එකක්. ඒක පට්ට economy ඕකත් එක්ක බලද්දී
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,975
    113
    Gotham City
    යකො ඒසි එකෙන් බිල් එක අඩු වෙන්න ඔනි හරි නම්.
    ෆ්‍රිජ් එක වගෙ තමා කූල් උන හැටිය ඕටො නියුට්‍රල් වෙනවා.
    උඹ දොර ජනෙල් ඇරගෙනද ඒසි දාන්න් ?
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    වැඩීනේ බන්
    මම දවල්ටත් දාලා 3600/= වගේ එන්නේ
    මේකෙම එකෙක් කිවව පලියට ගත්තා panasonic dual sensor මොකක්ද මන්දා එකක්. ඒක පට්ට economy ඕකත් එක්ක බලද්දී

    umba dawasata paya keeyak witara daanawada??
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    umba dawasata paya keeyak witara daanawada??
    මම රෑ 9.30 විතර දාලා උදේ 10.30 වෙනකන් දානවා. පහුගිය කාලේ ගෙදරම හිටපු නිසා නැගිට්ටෙ ඔය වෙලවට. දවල්ට නිදාගන්නවවනම් පැය 3 ක්
    විතර දානවා.
    වැඩට යන කාලේ නම් රෑට විතරයි දාන්නේ ඒ කාලේ බිල 1400 වගේ.
    මේ මාස 3 ට 14500/= බිලක් ආවා බන්.
    උන්ගෙන් ඇහුවම උන් හිතලා දාලා තියෙන්නෙ මාර්තු බිලයි අප්‍රේල් එකයි. ඒක නිස මැයි එකට යුනිට් 310 ඇවිල්ලා.
    මාස 3 යුනිට් ගාන 3 බෙදලා ගාන හැදුවම 3600 වගේ එන්නේ බිල
    අවන් එකයි වතුර මොටරෙයි හොදටම පාවිච්චි කලා මේ කාලේ හැබැයි. ඒ දෙකම අවුරුදු 15 විතර පරනයි.
     
    • Like
    Reactions: NaiRobi

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මම රෑ 9.30 විතර දාලා උදේ 10.30 වෙනකන් දානවා. පහුගිය කාලේ ගෙදරම හිටපු නිසා නැගිට්ටෙ ඔය වෙලවට. දවල්ට නිදාගන්නවවනම් පැය 3 ක්
    විතර දානවා.
    වැඩට යන කාලේ නම් රෑට විතරයි දාන්නේ ඒ කාලේ බිල 1400 වගේ.
    මේ මාස 3 ට 14500/= බිලක් ආවා බන්.
    උන්ගෙන් ඇහුවම උන් හිතලා දාලා තියෙන්නෙ මාර්තු බිලයි අප්‍රේල් එකයි. ඒක නිස මැයි එකට යුනිට් 310 ඇවිල්ලා.
    මාස 3 යුනිට් ගාන 3 බෙදලා ගාන හැදුවම 3600 වගේ එන්නේ බිල
    අවන් එකයි වතුර මොටරෙයි හොදටම පාවිච්චි කලා මේ කාලේ හැබැයි. ඒ දෙකම අවුරුදු 15 විතර පරනයි.

    Budu ammo umba sahenna pawichchi karalane ban:). normally raata nidagannakota witarak daala 1400/= nan enne laabaine ban:yes::yes:. Mokakda A\C eka??
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    Budu ammo umba sahenna pawichchi karalane ban:). normally raata nidagannakota witarak daala 1400/= nan enne laabaine ban:yes::yes:. Mokakda A\C eka??
    පැනසොනික් එකක් මචන්
    මේකෙම එකෙක් කිව්වා ගාන වැඩි වුනාට අවුලක් නෑ ඕක හයි කරගන්න කියලා. මන් ලොකුවට හිතුවේ නෑ බන්.
    දම්රෝ එකට ගිහින් ඇහුවමත් උන් කිව්වා අරූ කිව්වා වගේම සීන් එක.
    කිව්වා වගේම ඒක මාර ඉකොනොමි බන්.රු 130ක් මචන් 10,000 btu. මගේ කාමරේට ගැලපෙනවා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    පැනසොනික් එකක් මචන්
    මේකෙම එකෙක් කිව්වා ගාන වැඩි වුනාට අවුලක් නෑ ඕක හයි කරගන්න කියලා. මන් ලොකුවට හිතුවේ නෑ බන්.
    දම්රෝ එකට ගිහින් ඇහුවමත් උන් කිව්වා අරූ කිව්වා වගේම සීන් එක.
    කිව්වා වගේම ඒක මාර ඉකොනොමි බන්.රු 130ක් මචන් 10,000 btu. මගේ කාමරේට ගැලපෙනවා.

    Panasonic A/C thama hodama habayi ganan.mu dala thiyenne indian jarawak
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පැනසොනික් එකක් මචන්
    මේකෙම එකෙක් කිව්වා ගාන වැඩි වුනාට අවුලක් නෑ ඕක හයි කරගන්න කියලා. මන් ලොකුවට හිතුවේ නෑ බන්.
    දම්රෝ එකට ගිහින් ඇහුවමත් උන් කිව්වා අරූ කිව්වා වගේම සීන් එක.
    කිව්වා වගේම ඒක මාර ඉකොනොමි බන්.රු 130ක් මචන් 10,000 btu. මගේ කාමරේට ගැලපෙනවා.

    130k da machan gaana? Kaamare kochchara witara lokuda??