Light for indian bike

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,533
    365
    83
    Kurunegala
    මචන් මගෙ බයික් එක ඩිස්කවරි 125 පරණ මොඩල් එකක්. මගෙ ඉස්සරහ ලයිට් එක එලිය මදි බන් රෑට. එතින් මට ඕනෙ ඒකට වෙන ලයිට් එකක් හයි කරගන්න. උබලගෙ බයික් වලට කවුද ඉන්නෙ අර ලොකු වාහන වල වගේ සුදු පාට එලිය එන ලයිට් හයි කරපු උන් ඉන්නව නම් මට කියපල්ලකො ගනන් හිලවු එහෙම කොහොමද. බඩු ගන්න තියෙන්නෙ කොහෙන්ද... ඒකෙ අතුරු pප්‍රතිපල එහෙම කොහොමද කියල. මට ඕනේ මචන් හොදට ලොකු වාහන වල වගේ එලිය එන sysytem එකක්

    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    HID කිට් එකක් දාගන්න.. :yes:

    උඹේ එක මැගින්ටෝ හෙඩ්ලයිට්ද තියෙන්නේ.. එහෙම න, පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරන්න වෙනව වයරින් එකට.

    මැගින්ටෝ නෙමේ නම් නිකම්ම අරන් හයිකරන්න පුලුවන්..:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Dan habai samahara police karayo HID allanwa machan

    මාවනම් නවත්තල නෑ..:no: යුරාජ් බඩාව නම් නවත්තල තිබ්බා.. ඒ තව ලයිට් දෙකක් හයිකරලා තියනව ඒකට ලෙඩේ දල තිබ්බ. හෙඩ් ලයිට් එක බලලා ආපු එක කිව්වම උන්ට තේරිලා නෑ. පොඩි ලයිට් දෙකට ලෙඩ දාල තිබ්බ.:dull:
     

    Dtpro

    Active member
  • Aug 31, 2010
    714
    17
    28
    MAHAgedara
    man dala thiyenne meka 35w-hid-conversion-kit-motorcycle-bike-hi.jpg
    RS .2200
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,533
    365
    83
    Kurunegala
    බම්ප් කරපු අයට සහ මේ ගැන විස්තර කීව හැමෝටා ගොඩක් ස්තූතියි. තව මේ ගැන දන්න මොනව හරි කියන්න