Light na

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,436
    6,608
    113
    Land of Lions
    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය ඇණහිට තිබෙනවා.

    විදුලි බල මණ්ඩලය සඳහන් කළේ බියගම - පන්නිපිටිය විදුලි සම්ප්‍රේක්ෂණ මධ්‍යස්ථානයේ ඇතිවූ බිඳවැටීමක් මීට හේතුවී ඇති බවයි.

    මේ හේතුවෙන් පානදුර,හොරණ,මතුගම ,ගාල්ල සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවල විදුලිය ඇණහිට තිබෙනවා.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,504
    5,926
    113
    high tension line ekak southern high way ekata kadan watila.. danatamath repair wada patan aran. patas gala ei ..:) :)
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    අපිට උදේ 8 ඉදන් හවස 6 වෙනකම් තිබුනේ නැහැ / අ/පුර