land phone එක මම දන්න තරමින් නම් නොර්මල් තියෙද්දි එකේ වයර් දෙකේ වොල්ටේජ් එක 50v විතර තියෙනවා. රින්ග් වෙනකොට එක්ස්චේන්ජ් එකේ ඉදන් 100v විතර එනවා Phone එකට එතකොට තමයි රින්ග් වෙන්නේ. අකුනක් එනකොටත් phone line එකේ 100v හෝ ඉට වඩා වැඩි වොල්ටේජ් එකක් induce වෙන්න පුළුවන්නේහ් එතකොට ඉතින් phone එක් ring වෙනවා ඇති.

නියමයි මචන් අකුණක් ගහලා අපේ සෙටාර් එකේම
රවුටර් ටික පිච්චුනා ඒක බලපෑවේ අසරණ රවුටර් වලට විතරයි බොල
Rep ++++++++++

වැදගත් ත්‍රේඩ් එකක් මචන්
TFS REP
land phone එක මම දන්න තරමින් නම් නොර්මල් තියෙද්දි එකේ වයර් දෙකේ වොල්ටේජ් එක 50v විතර තියෙනවා. රින්ග් වෙනකොට එක්ස්චේන්ජ් එකේ ඉදන් 100v විතර එනවා Phone එකට එතකොට තමයි රින්ග් වෙන්නේ. අකුනක් එනකොටත් phone line එකේ 100v හෝ ඉට වඩා වැඩි වොල්ටේජ් එකක් induce වෙන්න පුළුවන්නේහ් එතකොට ඉතින් phone එක් ring වෙනවා ඇති.
machan Bathroom eke indiddi wadinawada akunu ?? naana welawata ?? ara yakagenuth ahuwa reply na![]()
bump
patta
Rep 7++
tfs brorep 5+
එහෙනං කොලුවෝ නෑ බෑ නොකිය මගෙනුත් 5ක් ඈ
bump
Good Post bro.. Rep*
Ado godak vadagath machan. Dannathi dewal danagaththa
වැදගත් දේ bump විය යුතුයි. bump මචං![]()
අකුණක් ගසන විට ගිගුරුම් ශබ්දය ඇතිවන්නේ ධාරාව ගමන් කරන පථය ඉතා කෙටි කාලයක් තුල ඉතා අධික උෂ්ණත්වයකට රත්වීම නිසා වාතයේ ඇතිවන ක්ෂණික ප්‍රසාරණය නිසාය.
Ada thama meka danagaththe
Good thread
TFS

ඔයාල අහල තියෙනවද ටෙලිෆෝන් ලයින් එකෙන් අකුණක් එනවනම්. අකුණ එද්දී ෆෝන් එක රින්ග් වෙනවා කියලා. මේක නම් පැහැදිලි කරන්න මම දන්නෙ නෑ.