Lightning strikes the Lotus Tower

Danta

Banned
Mar 22, 2017
576
33
0
This happens every heavy rains in my place. Nearby cell tower bloom like a christmas tree
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙන වෙලාවක් තියෙනවනෙ :shocked: අකුණු සන්නායක තියෙද්දි මෙහෙම වෙන්නෙ කොහොමද ? :eek:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    හෙන වෙලාවක් තියෙනවනෙ :shocked: අකුණු සන්නායක තියෙද්දි මෙහෙම වෙන්නෙ කොහොමද ? :eek:

    :rofl::rofl:

    උබ හිතන්නේ අකුණු සන්නයකින් මොකක් කරනවා කියලද
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    හෙන වෙලාවක් තියෙනවනෙ :shocked: අකුණු සන්නායක තියෙද්දි මෙහෙම වෙන්නෙ කොහොමද ? :eek:

    ඉස්කෝලේ වැස්සකට වත් උඔ ගිහින් නැද්ද වෝකර් :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rofl::rofl:

    උබ හිතන්නේ අකුණු සන්නයකින් මොකක් කරනවා කියලද

    අකුණු ගහන එක නවත්තනව කියල :confused: ඉතිං මේ නවත්තනව නෙමේනෙ ඒකටම අකුණ ගහනවනෙ බං :confused:
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    :rofl::rofl:

    උබ හිතන්නේ අකුණු සන්නයකින් මොකක් කරනවා කියලද

    අහල පහළ යන අකුණක් ආකර්ශනය කරලා ඒක සංකෝචනය කරලා එකේ තියන ශක්තිය ටික අවශෝෂණය කරලා ඒ ශක්තියෙන් ප්‍රභාසන්ශ්ලේෂණය කරලා ඉතුරු වෙලා තියන වතුර ටික උත්ස්වෙදනයෙන් පිට කරලා කාර් එකක යන එකෙක්ට උගේ ඩෑෂ් කැම් එකට රෙකොර්ඩ් කරගන්න පුළුවන් විදියට ආලෝකය මුදා හරින එක නේද ?:P
     
    • Like
    Reactions: Tarzon

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැස්ස වෙලාවට ඔකේ ඉන්න බය නැද්ද ඉතින් :baffled:

    අකුණක් ගහල මැරෙන්න තියෙනවනං කොච්චර හොඳද බං ගේ නාය ගිහිං පස් වලට යටවෙලා ගොඩ එන්න බැරුව හුස්ම හිරවේගෙන එද්දි උඹට තේරෙයි හෙන ගැහුව නං කොච්චර දෙයක්ද කියල :)
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,650
    113
    හෙන වෙලාවක් තියෙනවනෙ :shocked: අකුණු සන්නායක තියෙද්දි මෙහෙම වෙන්නෙ කොහොමද ? :eek:

    මම හිතන්නේ ඔය වෙලාවේ අර්ධතාව වැඩි හින්ද ආලෝකය හිමිට යන්නේ. එකයි සැහෙන වෙලාවක් එලිය යන්නේ.

    Video eka slowdown karala kiyala car eke viper speed eken pennadda

    ශික් විතරක්. උබ මේකේ සාහිත්‍ය රසය විදගන්න දෙන්නේ නෑනේ. පොඩි වැස්සක් හින්ද වයිපරේ ස්පීඩ් එක අඩු කරලා තියෙන්නේ කියල හිත හදාගෙන නැවතත් කතාවට පිවිසෙන්න.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අකුණක් ගහල මැරෙන්න තියෙනවනං කොච්චර හොඳද බං ගේ නාය ගිහිං පස් වලට යටවෙලා ගොඩ එන්න බැරුව හුස්ම හිරවේගෙන එද්දි උඹට තේරෙයි හෙන ගැහුව නං කොච්චර දෙයක්ද කියල :)
    නොදෝමකින් අසුබ කතාමයි කියන්නේ ඕක කියල කියල ඇත්තටම වෙයිද දන්නෙත් නෑ මේ වැස්ස කාලේ :baffled:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    ඔය Lotus Tower එක නෙවෙයි යකෝ. වෙන කොහෙද වීඩියෝ එකක් :P
     
    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    හෙන වෙලාවක් තියෙනවනෙ :shocked: අකුණු සන්නායක තියෙද්දි මෙහෙම වෙන්නෙ කොහොමද ? :eek:

    bro akunu sannnayakayakin karanne e wetha ena akuna (electricity) puluwanthram ikmanata ground karana eka

    ekayi akunu sannayakayta copper wiring yodanne
     
    NuwanHera

    Active member
  • Jul 6, 2014
    353
    93
    28
    අකුණු ගහන එක නවත්තනව කියල :confused: ඉතිං මේ නවත්තනව නෙමේනෙ ඒකටම අකුණ ගහනවනෙ බං :confused:

    :lol: අම්මෝ චාමර ගහපන් මට පොල්ලකින්