Lightning strikes the Lotus Tower

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
හෙන වෙලාවක් තියෙනවනෙ :shocked: අකුණු සන්නායක තියෙද්දි මෙහෙම වෙන්නෙ කොහොමද ? :eek:

:rofl::rofl:

උබ හිතන්නේ අකුණු සන්නයකින් මොකක් කරනවා කියලද

ලොකු ලොකු කතා කිව්වට මේකෙ ඒක දන්නෑ... :rofl:
 

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම හිතන්නේ ඔය වෙලාවේ අර්ධතාව වැඩි හින්ද ආලෝකය හිමිට යන්නේ. එකයි සැහෙන වෙලාවක් එලිය යන්නේ.

    :rolleyes:

    නොදෝමකින් අසුබ කතාමයි කියන්නේ ඕක කියල කියල ඇත්තටම වෙයිද දන්නෙත් නෑ මේ වැස්ස කාලේ :baffled:

    නෑ බං සිරාවට කිව්වෙ :yes: එහෙම වුනොත් එහෙම හිතෙයි :yes:

    bro akunu sannnayakayakin karanne e wetha ena akuna (electricity) puluwanthram ikmanata ground karana eka

    ekayi akunu sannayakayta copper wiring yodanne

    :sorry:
    මෙහෙම හොඳට පේන්න අකුණ ඒක හරහ යනව කියල දැනගෙන හිටියෙ නෑ :sorry: thanks
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ බං සිරාවට කිව්වෙ :yes: එහෙම වුනොත් එහෙම හිතෙයි :yes:

    හුස්ම හිරවෙනවට වඩා නං හොඳයි තමා :yes: අනික ඔක්කොම කරකුට්ටන් වෙන හින්ද වේදනාව දැනෙන්න මොකුත් ඉතුරු වෙන්නෙත් නැතුව ඇති.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,629
    2,719
    113
    මේ ලංකාව නෙවෙයි බන්. බලපන් පාර දිහා. ට්‍රැෆික් ලයිට් දිහා. වාහන දිහා.:P:P
     

    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    :rolleyes:



    නෑ බං සිරාවට කිව්වෙ :yes: එහෙම වුනොත් එහෙම හිතෙයි :yes:



    :sorry:
    මෙහෙම හොඳට පේන්න අකුණ ඒක හරහ යනව කියල දැනගෙන හිටියෙ නෑ :sorry: thanks

    eka langa keepwathawak ekama thanta akunu gahuwoth apita 1s-2s wage peneyi ehem nathuwa winadi ganan nam penna widiyak na bro
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    eka langa keepwathawak ekama thanta akunu gahuwoth apita 1s-2s wage peneyi ehem nathuwa winadi ganan nam penna widiyak na bro

    nope.
    එක පාරක් national geographic සඟරාවෙ තිබ්බ එක දිගය පැය භාගයක්ද කොහෙද අකුණ වැදීගෙන තියෙනව photographer කෙනෙක් දැකල පොටෝ ගහල තිබ්බ.
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    oya lotus tower eka newi ban menna meka wenna ona :yes:


    118086_Malaysia_Kuala%20Lumpur_KL%20Tower_shutterstock_38686789.jpg
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,795
    113
    -~උලක් උඩ-~
    d-060821-corona.jpg


    පෙසිමිස්ට් කිව්ව කතාවෙත් පොඩි ඇත්තක් තියනවා. දැන් ඔය එක තැනකට අකුනක් වදින්න කලින් විභව අන්තරයක් ඇතිවෙනවනෙ. ඒ කියන්නෙ ගෙදරක කොහෙට හරි නම් වදින්නෙ එතනයි ඒ කිට්ටුවයි විදුලි ආරෝපන ඇති වෙනවනෙ. එතකොට අකුනු සන්නායකයකින් පුලුහන් ඒ ආසන්නයේ ඇතිවන ආරෝපන නැවත පරිසරයට මුදාහැරලා ඒ අවට මුලු ආරෝපනය ශුන්‍ය කරන්න ඒක කරන්න තමා අකුනු සන්නායකයේ අග උල්වෙලා හදලා තියෙන්නෙ.. සමහර අකුනු ඇති වෙන්න පුලුහන් වෙලාවල රෑක නම් අකුනු සන්නායකයේ උලෙන් විදින ආරෝපන මේ විදිහට දැක ගන්න පුලුහන්ලු. ඒක නිසා සමහර විට අකුනු සන්නායකයක් තියන ආසන්නයට අකුනු ගැසීමේ ප්‍රවනතාවය අඩුයි කියලත් කියනවා. අකුනු සන්නායකයකින් වෙන ප්‍රදාන කාර්ය නම් අකුනක් කාටවත් කරදරයකින් තොරව භූගත කිරීම
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :lol: akuna gahuwama eka earth eka dige geniyala neutralize karanawa *facepalm*

    හරි යකෝ මිනිහෙක් නොදන්න දෙයක් ඇහුවාම හිනා නොවී කියා දීපං :angry: උඹල ඔහොම කරනකොට නොදන්න දෙයක් දැක්කොත් අහල දැනගන්නවත් හිතෙනවද කියපං මේකෙ එකෙක්ට :angry: මහ ජරා මිනිස්සු