Linazolid syrup

Luvis

Well-known member
  • Aug 14, 2015
    1,470
    734
    113
    ඩොටේ
    Linezolid syrup

    Pharmacy ගැන දන්න කෙනෙක් ඉන්නවනම් Linezolid syrup bottle 1k ගන්න පුලුවන් තැනක් කියන්න පුළුවන්ද . ගොඩක් පින් මචං. කොළඹ අවටින්නම් තවත් හොඳයි.
     
    Last edited:
    • Like
    Reactions: ryandok

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    Linezolid syrup කාටද? යකෝ Linezolid? VRSA, VRE organism පොඩි එකෙක්ගෙ? හිකෙනවා.
    Union chemistry එකේ බලපන්.
     
    • Like
    Reactions: Luvis

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,470
    734
    113
    ඩොටේ
    Linezolid syrup කාටද? යකෝ Linezolid? VRSA, VRE organism පොඩි එකෙක්ගෙ? හිකෙනවා.
    Union chemistry එකේ බලපන්.

    යාලුවෙක්ගෙ ළමයෙකුට බන්..පින් මචං මං බලන්නම්..
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,470
    734
    113
    ඩොටේ
    Monada oken wenne

    වෙන්නෙ මොනවද කියල හරියටම් කියන්න දන් නෑ බන්.. දන්න කෙනෙක් reply කරයි.නිව්මෝනියා ලෙඩෙකුට.
     
    Last edited:

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,470
    734
    113
    ඩොටේ
    • Like
    Reactions: imhotep

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,605
    1
    4,438
    113
    Matale
    Machan oya number 1ta call karala balapan, lankawe naththan pitin genath dei. 011 2 586093 (Esess pharmacy)

    uba dapu syrup 1k name 1 waradi mama hithana vidihata..
     
    Last edited: