LinkedIn ගැටලුවක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,752
    28,110
    113
    අපි ජොබ් applications submit කරනකොට පොඩි ප්‍රශ්න ටිකක් අහනවනෙ.

    Ex: no of experience with C#
    Expected package

    ඔන්න ඔය වගේ ඒවා. After submit මේ දුන්න ඒවා බලාගන්න ක්‍රමය්ක් තියේද බන් 😅. මම දුන්න ඒවා මටවත් මතක නෑ පෙලක් ඒවට
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,623
    1,896
    113
    applyied kiyala ekak tiyenawa needa eeke tiyenawa
    jobs ---> My jobs----> select applied :)
    oya kiyanne dunna values needa eeka nm baa vagee
     
    • Sad
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,752
    28,110
    113
    applyied kiyala ekak tiyenawa needa eeke tiyenawa
    jobs ---> My jobs----> select applied :)
    oya kiyanne dunna values needa eeka nm baa vagee
    ඔව් බන්. පෙන්න්නනෙ නෑ. Submitted resume එක පෙන්නනාවා