Linkedin Learning Premium

mr.Z

Well-known member
  • Jan 18, 2015
    1,368
    826
    113
    View attachment 140352

    LinkedIn Learning Premium Accounts ඕන අය කියන්න .
    හදල දෙන්නම්. (Free Trial නෙමේ)

    දෙයක් ඉගනගන්න එකෙක්ට පට්ට වටිනවා
    Certificates ගන්න පුළුවන් ඉවර කරලා !!

    මම දාපු පරණ ත්‍රෙඩ් එකක් පහල කමෙන්ට් එකකත් ඇති !
    පුළුවන් අය හදාගන්න බලන්න

    matath ekak hadala denawada mchn..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,802
    113
    kohomada hadanne ,plz help
    ඇමරිකන් ලයිබ්‍රරි වල මෙම්බර්ස් ලට ඕක ෆ්රී, ඉතින් ඇමරිකන් ලයිබ්‍රරි එකක රෙජිස්ටර් වෙන්න තියෙන්නෙ

    මම මේකෙ රෙජිස්ටර් වෙලා ගත්තෙ

    https://find.sonomalibrary.org/custom/web/registration/index.html

    ඇඩ්‍රස් එකක් ඔය ලයිබ්‍රරිය තියෙන නගරෙන් ගන්න (sonoma)

    https://www.google.com/maps/place/Sonoma,+CA+95476,+USA

    පාරක් අයිනෙ තියෙන බිල්ඩින් මොනවහරි ක්ලික් කළාම ඇඩ්‍රස් එක ගතහැකි

    ලයිබ්‍රරි කාඩ් නම්බර් එක හම්බුණාම ඒකයි පින් එකයි ගහල මෙතනින් ලොග් වෙන්න

    https://www.linkedin.com/learning-login/go/sonomalibrary
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,457
    113
    Heaven :p

    Up
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883

    මේකෙන් අපිට certificates ගන්න බෑ නේද bro?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,802
    113
    මේකෙන් අපිට certificates ගන්න බෑ නේද bro?
    ගන්න පුළුවන් වුණත් අපෙ ඇත්ත Linkedin profile එකට add කරන්න බෑනෙ ඉතින් වැඩක් නෑ
     
    • Like
    Reactions: siri_ayya