LinkedIn ඉන්න අය මේක පාවිච්චි කරල තියද?
මගේ cv එක resume builder එකට upload කරල බැලුවම ඒකෙ name, address, work experience සේරම වගේ empty..
work experiences වලට google, microsoft කියල වැටිල තියනව
ඉතින් ඒකෙන් කියන්නෙ මගේ cv එක job recruitersලගෙ ATS software වලින් reject වෙනව කියන එකද?
අපි linkedin එකෙන් job එකකට apply කලාම ඒගොල්ලො manually අපේ cv open කරල බලන්නෙ නැද්ද?