Had enough with unity or needed a change ?almost same here, thinking of switching to Debian.

Ubuntu අවුලක් නැ බන්.ඒත් උන් gnome හලපු එකට මම නම් ආස නෑ. gnome session fallback දාගෙන මෙච්චර කල් දිව්වා. දැන් ඒකත් ඇති වගේ. Debbie පොඩ්ඩක් දාලා බලන්න ආස හිතුනා.ඒ මොකෝ මාරු වෙන්නේ... උබුන්ටු හොද නැද්ද?
![]()

Ayyo salliDebian wala sinhala support na
Ubala elakiri balala hamari![]()
sinhala packages වගයක් දැක්කා debian site එකේ. ඒවගෙන් මුකුත් කරගන්න බැරිවෙයිද බන් ?
තව ටිකක් කාලයකින් මේක ඕනෑම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් විදියට Develope වෙයි.. Windows වල නම අපි crack කර කර නේ දාන්නේ.. එකත් ඉතින් පෙළක් වෙලාවට අල්ලනනවා... Linux ෆ්රී... Software බොහොමයක් ෆ්රී දෙන්නේ... Windows Application බොහොමයක් run කරන්නත් පුළුවන්.. Windows Games Play කරන්නත් දැන් පුළුවන්... කොහොමද.. Linux වල දියුණුව... 


Power Downloader කියලා එකක් local developer කෙනෙක් ලගදි හදලා තිබ්බා.තාම බීටා එක ඈත්තෙ හැබැයි. පොඩ්ඩක් හොයලා බලන්න.Kauru hari kenek use karanna honda Download manager ekak kiyannako.. flareGet witharai try kare.. melo rahak naFirefox eken down karana eka hondai eeta wada.. dan Win Duel boot dagena Windows walata enawa download karaganna
Power Downloader කියලා එකක් local developer කෙනෙක් ලගදි හදලා තිබ්බා.තාම බීටා එක ඈත්තෙ හැබැයි. පොඩ්ඩක් හොයලා බලන්න.



Kauru hari kenek use karanna honda Download manager ekak kiyannako.. flareGet witharai try kare.. melo rahak naFirefox eken down karana eka hondai eeta wada.. dan Win Duel boot dagena Windows walata enawa download karaganna

sudo add-apt-repository ppa:noobslab/apps
sudo apt-get update
sudo apt-get install xdman
ela ela. video ekakuth hambuna onnaThanks Machn e gana kiwwata..![]()
http://www.youtube.com/watch?v=jbnKTJM3oigEla Ela.. IDM Paraaadai Wage... Lankawe kenekge Wadakda?ela ela. video ekakuth hambuna onnahttp://www.youtube.com/watch?v=jbnKTJM3oig




hmm... mokakda thiyena skype version eka? Skype Update kale nadda?
Xtreme Download Manager
මේ command ටික Terminal එකේ දීල install කරගන්න..![]()
Power Downloader කියලා එකක් local developer කෙනෙක් ලගදි හදලා තිබ්බා.තාම බීටා එක ඈත්තෙ හැබැයි. පොඩ්ඩක් හොයලා බලන්න.
common issue ekak
poddak oka balanna, matanam wada kara (in mint)Code:$ sudo sed -i 's/^Exec=.*/Exec=env PULSE_LATENCY_MSEC=30 skype %U/' /usr/share/applications/skype.desktop

man ubuntu update karth hari giye ne bn
ඔව් මචන්. පොඩි පොඩි අවුල් තිබ්බට සෑහෙන හොදයි. හැබැයි flash integration නම් නෑEla Ela.. IDM Paraaadai Wage... Lankawe kenekge Wadakda?![]()
deb එකක් නම් නෑ මචං. compile කරන්න ඕනෙ මං හිතන්නෙ.deb ekak nadda ekata?
13.04
$: command not found
eennewa bn![]()