Linux කට්ටිය එන්නලා...

H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
VM eke fedora dala tynawa ;)

එළ එළ Fedora කෙනෙක්... :P

fedora.png
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
almost same here, thinking of switching to Debian.
Had enough with unity or needed a change ? :D
ඒ මොකෝ මාරු වෙන්නේ... උබුන්ටු හොද නැද්ද? :)

uwc.gif
Ubuntu අවුලක් නැ බන්.ඒත් උන් gnome හලපු එකට මම නම් ආස නෑ. gnome session fallback දාගෙන මෙච්චර කල් දිව්වා. දැන් ඒකත් ඇති වගේ. Debbie පොඩ්ඩක් දාලා බලන්න ආස හිතුනා. :cool:
Debian wala sinhala support na :sorry:
Ubala elakiri balala hamari :P
Ayyo salli :dull: sinhala packages වගයක් දැක්කා debian site එකේ. ඒවගෙන් මුකුත් කරගන්න බැරිවෙයිද බන් ?
 

H-GMS

Member
Mar 1, 2013
1,104
121
0

Linux වලට අසාවෙන් ඉන්න තවමත් Install කරලා නැති අයට.. ;)

මේ Linux වලට හුරු වෙන්න කාලයයි.. නොමිලේම OS එක ගන්න පුළුවන්.. කිසිම මුදලක් වැයවෙන්නේ නැහැ... :D තව ටිකක් කාලයකින් මේක ඕනෑම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් විදියට Develope වෙයි.. Windows වල නම අපි crack කර කර නේ දාන්නේ.. එකත් ඉතින් පෙළක් වෙලාවට අල්ලනනවා... Linux ෆ්‍රී... Software බොහොමයක් ෆ්‍රී දෙන්නේ... Windows Application බොහොමයක් run කරන්නත් පුළුවන්.. Windows Games Play කරන්නත් දැන් පුළුවන්... කොහොමද.. Linux වල දියුණුව... :D:love:


Linux OS කීපයක්

* Ubuntu
http://www.ubuntu.com/download/desktop


* Fedora
http://fedoraproject.org/get-fedora-all


* Linux Mint
http://www.linuxmint.com/download.php


* Debian
http://www.debian.org/distrib/


* OpenSuse
http://software.opensuse.org/131/en

මේ වගේ තව ගොඩක් OS තියෙනවා. කැමැත්ත පරිදි තෝරාගන්න පුළුවන්.. ලස්සන ඒවා එහෙම තියෙනවා.. ;)
 
Last edited:

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
Kauru hari kenek use karanna honda Download manager ekak kiyannako.. flareGet witharai try kare.. melo rahak na :confused: Firefox eken down karana eka hondai eeta wada.. dan Win Duel boot dagena Windows walata enawa download karaganna
Power Downloader කියලා එකක් local developer කෙනෙක් ලගදි හදලා තිබ්බා.තාම බීටා එක ඈත්තෙ හැබැයි. පොඩ්ඩක් හොයලා බලන්න.
 

H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
Power Downloader කියලා එකක් local developer කෙනෙක් ලගදි හදලා තිබ්බා.තාම බීටා එක ඈත්තෙ හැබැයි. පොඩ්ඩක් හොයලා බලන්න.

Thanks Machn e gana kiwwata.. :D:D:D
 

H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
Kauru hari kenek use karanna honda Download manager ekak kiyannako.. flareGet witharai try kare.. melo rahak na :confused: Firefox eken down karana eka hondai eeta wada.. dan Win Duel boot dagena Windows walata enawa download karaganna

Xtreme Download Manager

මේ command ටික Terminal එකේ දීල install කරගන්න.. :D

sudo add-apt-repository ppa:noobslab/apps
sudo apt-get update
sudo apt-get install xdman
 
Last edited:
  • Like
Reactions: SkullVamp

SkullVamp

Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Power Downloader කියලා එකක් local developer කෙනෙක් ලගදි හදලා තිබ්බා.තාම බීටා එක ඈත්තෙ හැබැයි. පොඩ්ඩක් හොයලා බලන්න.

    .deb ekak nadda ekata?
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    Ela Ela.. IDM Paraaadai Wage... Lankawe kenekge Wadakda? :D:cool::cool::cool:
    ඔව් මචන්. පොඩි පොඩි අවුල් තිබ්බට සෑහෙන හොදයි. හැබැයි flash integration නම් නෑ
    .deb ekak nadda ekata?
    deb එකක් නම් නෑ මචං. compile කරන්න ඕනෙ මං හිතන්නෙ