Linux කට්ටිය එන්නලා...

bandukapasantha

Junior member
  • Sep 3, 2010
    64
    4
    8
    වින්ඩෝස් බැකප් කල්ල පෝමැට් කල්ල ආපහු දැම්මොත් හරියයිද බං ? o_O
    ehema thama kare
    eth me uefi boot system hinda ewade hari yanne na
    ubuntu yana hama welema uefi boot disable karanna one.
    on built win tyena hinda ethakota win 8.1 load wenne na ai boot priority wenas karanna one
    thnx mehema hari udaw kalata.:D
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මචංස්... slitaz දාගෙන POSIX ප්‍රෝග්‍රෑමිං කරන්න පුළුවන් වෙයිද ? ගූගල් කලාට හරි හමං උත්තරයක් ලැබුන්නෑ.. උබුන්ටු ලොකු වැඩි නිසයි බැලුවෙ.. ස්ලිටාස් වලිං පොසික්ස් කල අය ඉන්නවද ?
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    පින් සිද්ද වෙනව මචන් :) මාත් දැන් 100% linux ඒ උබල නිසා :) මන් මචන් උබුන්ටු 14.04 lts තමයි දැම්මෙ ඒ මචන් ත්‍රෙඩ් එකේ පිටු 5ක් විතර කියවල තියෙද්දී :) ඊයෙ රෑ තමයි ඔක්කම කියවල ඉවර වුනේ දැන් හිතෙනව manjaro දැම්මනම් කියල :lol: අව්ලක් නෑ උබුන්ටු වලින්ම පටන් ගන්නව ssh පාවිච්චි කරල තියන නිසා terminal එක අව්ලක් නෑ :) උබලට පින් මචන් මෙච්චර කල් වින්ඩොව්ස් වල හිටියෙ දැන් හිතෙනව වින්ඩොව්ස් මොන හුයන්නක් ද කියල :)


    H-GMS ස්තුතියි මචන් මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මට :)
    User404 උබ නිසා තමයි මචන් මන් linux වල වටිනාකම තේරුම් ගත්තෙ :)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    •මචං... slitaz වල පාවිච්චි කරන්න පුළුවන් හොඳ C ide එකක් කියපංකො.. ශෙල් එකේ කොට කොට නං කම්පයිල් කරන්න බෑ.. කෙලින්ම කම්පයිල් කරගන්න ඕනෙ.. Pelles වගේ එකක් නම් ගොඩක් හොඳයි..

    •අනික, ලිනක්ස් එක ඩිස්ට්‍රෝ එකකට හදාපු ප්‍රෝග්‍රෑම් එකක් ඕනෙම ලිනක්ස් ඩිස්ට්‍රෝ එකක රන් කලෑකිද ? උබුන්ටු වලට හදපු එකක් slitaz වල රන් කලෑකිද ?
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1625957
    TeamSL : "අපේ එළකිරි එකේ ඉන්න ලිනක්ස් පිවිච්චි කරන යාළුවො කවුරැහරි කියනවද? ලිනක්ස් වලට සිංහල ෆොන්ට් ඇඩ්කර ගන්නෙ කොහොමද? කියල. එ් ‍වගේම වින්ඩොස් වලදි වගේම, ලිනක්ස් වලදිත් නිවැරදිව සිංහල ටයිප් කරන්න ආධාරක වැඩසටහන් (හෙළබස වගෙ) යොදාගන්න ඕනද? මේ ගැන විස්තර ටිකක් කියන්න."

    Linux සම්බන්ධ ප්‍රශ්න එකම තැනකට ගෙනාවනම් බොහොම හොද වේවි. ඒ වගේම වටිනාකම තවත් වැඩිවේවි...

    Linux ඩිස්ට්‍රො පාවිච්චි කරන සුපිරි යාළුවො සෙට් එකක්ම ඉන්නවා මෙතන... :yes::D;) මොකක්ද use කරන්නේ? Ubuntu ද?

    Font Viewer එකෙන් සිංහල ෆොන්ට් එක Open කරගෙන Install button එක Click කරලා Install කරගන්න පුළුවන්. (Font එක Double Click කරහම පෙනෙයි..)

    ආධාරක වැඩසටහනක් තියෙනවා... ;) හැමතැනම වගේනම් iBus IMF එක පාවිච්චි කරලා පුළුවන්.. :) sudo apt-get install ttf-sinhala-lklug ibus im-switch ibus-m17n m17n-db m17n-contrib
     
    Last edited:

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    Am using mint 13 xfce LTS.
    Printer HP P1102

    When paper out occurs, how to resume print job ?

    Was using window vista before, with same printer.
    When paper out occurs,
    there is a msg display on the computer saying paper out, with a continue button.
    After loading paper and clicking on continue button resumed print job.
    No issues.

    But in linux mint, no msg saying paper out.

    Also there are cancel, pause etc in print status dialog box, but no resume option enabled :baffled:

    Mama linux walata aluth :(
    Podi udawwak denna puluwanda please.

    Thanks!

    linux mint or ubuntu latest version akak use kaloth oka fix karaganna bariweida bro?

    දාලා බලන්න ඔන.
    Am waiting for mint 17 LTS for xfce. Still saw only a rc version available.

    Did not upgrade yet.
    Found a solution as per : http://h30434.www3.hp.com/t5/Printe...ts-job-when-it-runs-out-of-paper/td-p/1104231

    "In order to resume a print job, you should open and close the top door and any print job will resume"

    Not the best way, but this works.
    (shall see after upgrading :P)
     

    chanaka7565

    Member
    May 26, 2014
    46
    3
    0
    Ibus

    ubuntu 14.04 වල සිංහල ටයිප් කරද්දී "ඳ" "ඟ" ගහනකොට අවුල් වෙනවනෙ මචන් (Ibus වලදි)..
    ALT key එක ඔබනකොට menu එකක් එනවා.. නැත්නම් ගහපු අකුර මැකෙනවා..
    how to fix this machan?
     
    Last edited:

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    ubuntu 14.04 වල සිංහල ටයිප් කරද්දී "ඳ" "ඟ" ගහනකොට අවුල් වෙනවනෙ මචන් (Ibus වලදි)..
    ALT key එක ඔබනකොට menu එකක් එනවා.. නැත්නම් ගහපු අකුර මැකෙනවා..
    how to fix this machan?

    මොකක්ද මචන් පාවිච්චි කරන්නේ? Sinhala Phoneticද?
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන්ලා.... linux mint cinnamon install කරලා තියෙද්දි cinnamon ඉඳලා mint xfce එකට මාරු වෙන්න ලේසි ක්‍රමයක් තියනවද?
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    මචන්ලා.... linux mint cinnamon install කරලා තියෙද්දි cinnamon ඉඳලා mint xfce එකට මාරු වෙන්න ලේසි ක්‍රමයක් තියනවද?

    Xfce install karalada thiyenne? Login screen [MDM] ekedi DE/WM eka choose karanna one..