Linux කට්ටිය එන්නලා...

chathu4742

Well-known member
  • linux.png

    Linux වැඩ කාරයෝ සහ අධුනිකයෝ මෙතනට එකතු වෙමු... අපි උදව් කරමු, දැනුම එහෙම බෙදා ගමු... :)
    හ්ම්ම්... මම පාවිච්චි කරන්නේ Ubuntu 13.10 :) ඔයාල පාවිච්චි කරන Linux OS එකත් කියන්න

    මචන්ලා.:cool: මම use කරන්නෙ Ubuntu 14.04 LTS (latest):D එක. එත් මට මගේ Lap එකට මෙක Install කරගන්න බැරි උනා.. මම Windows 8.1 x64 එකේ Use කරන්නේ. අව්ල තියෙන්නෙ මම Ubuntu OS එක Pen එකකින් Boot කලාම මට මගේ Windows Installation එක පෙන්නන්නෙ නෑ:eek:.Hard Drive Format කරන්න කියලා කියනවා මිසක් මට මගෙ C drive එකේ තියෙන Windows 8.1 OS එක පෙන්නන්නෙ නෑ:frown:. මට ඕන Windows 8.1 එක්ක Ubuntu Alongside Install කරගන්න. Virtual Mchine නැතුව මට Ubuntu දාගන්න විදිහක් නැද්ද?:confused::confused:
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    හරි මොකක් හරි කමක් නෑ.. ubuntu API පාවිච්චි කල්ලනෙ කලේ ? වර්චුවල් මැශින් හරි ෆ්‍රේම්වර්ක් මඟුල් හරි නෙමේනෙ ? කෙලින්ම ලෝ ලෙවල්නෙ ? උඹ කොහෙන්ද පටං ගත්තෙ ? කැනෝනිකල් එකේ ප්‍රෙස් එකක් නැද්ද බං පොත් ගහන ? වෙන කවුරු හරි ගහපු එකක් හරි කමක් නෑ මොනාද ඕක ගැන හොඳ පොත් තියෙන්නෙ ?

    API nemei bn... electronics api kohomath low level ne bn.. :nerd::nerd::nerd: meke oka gana danna aiyala athi... poth gana danne na mchn :no::no::no:
     
    Last edited:

    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    මචන්ලා.:cool: මම use කරන්නෙ Ubuntu 14.04 LTS (latest):D එක. එත් මට මගේ Lap එකට මෙක Install කරගන්න බැරි උනා.. මම Windows 8.1 x64 එකේ Use කරන්නේ. අව්ල තියෙන්නෙ මම Ubuntu OS එක Pen එකකින් Boot කලාම මට මගේ Windows Installation එක පෙන්නන්නෙ නෑ:eek:.Hard Drive Format කරන්න කියලා කියනවා මිසක් මට මගෙ C drive එකේ තියෙන Windows 8.1 OS එක පෙන්නන්නෙ නෑ:frown:. මට ඕන Windows 8.1 එක්ක Ubuntu Alongside Install කරගන්න. Virtual Mchine නැතුව මට Ubuntu දාගන්න විදිහක් නැද්ද?:confused::confused:

    ලැප් එක ගන්නකොටම වින්ඩෝස් 8 හෝ 8.1 ද තිබ්බේ? Something else කියන option එකට ගිහින් කරගන්නත් බැරිද? windows වල run එකේ msinfo32 ගහල enter කරලා System summery එකේ BIOS mode එක මොකක්ද කියල බලල කියනවද?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    API nemei bn... electronics api kohomath low level ne bn.. meke oka gana danna aiyala athi... poth gana danne na mchn

    අහ් :D උඹ කියන්නෙ ලෝවස්ට් ලෙවල්.. අඩේ මරුනෙ.. එච්චර යටට බහින්න නම් දැන්ම අදහසක් නෑ.. ubuntu api එක දක්වා ගියාම දැනට ඇති.. :)
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    අහ් :D උඹ කියන්නෙ ලෝවස්ට් ලෙවල්.. අඩේ මරුනෙ.. එච්චර යටට බහින්න නම් දැන්ම අදහසක් නෑ.. ubuntu api එක දක්වා ගියාම දැනට ඇති.. :)
    ආයෙත් අහල lowest ම එක :D:D;):P :P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    C nam karala thiyenawa.. C++ nam natho... man SE nemei electronics karanne bn :confused::confused::confused:

    ලිනක්ස් වලට තියන API එකට කියන්නේ POSIX Api කියලා.ටිකක් සංකීර්ණ API එකක් ඊට වඩා ලේසියෙන් GUI ඇප්ලිකේශන් හදන්න පුලුවන් QTCreator කියලා tool එකක් තියනවා ඒක පාවිච්චි කරලා C++ වලින් කරන්න තියෙන්නේ ක්‍රොස් ප්ලැට්ෆෝම් කරන්නත් පුලුවන් කිසි අවුලක් නැතිව. VLC Player එකේ GUI හදලා තියෙන්නේ QT එකෙන්.
    posix api එක පාවිච්වි කරනවා නම් gui කරන්න වෙනම ලයිබ්‍රියක් (like WxWidget) පාවිචචි කරන්න වෙනවා.posix api එක c++ එක්ක පාවිච්චි කරන්නත් පුලුවන්.මේ විදියට කරන්න පුරුදු වෙන්න පොඩ්ඩක් අමාරුයි කරනවා නම් gdb එක එහෙම හොදට පුරුදු වෙන්න වෙනවා නැත්නම් ඩිබග් කරන්න පට්ට අමාරුයි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    උබුන්ටු වල C C++ කරන උන් ඉන්නවද ? WinApi වගේ උබුන්ටු වලටත් API එකක් තියෙනවනෙ ? කෙලින්ම ubuntu api එක පාවිච්චි කල්ල ලෝ ලෙවල්ම කරන්න ඕනෙ.. උඹල කියෝපු උබුන්ටු api වලිං ප්‍රෝග්‍රෑම් කරන විදිහ සුපිරියටම විස්තර කරල තියෙන ඊපොත් මොනාද ? වීඩියෝ ටියුටෝරියල් නම් එපා.

    ලිනක්ස් වලට තියන API එකට කියන්නේ POSIX Api කියලා.ටිකක් සංකීර්ණ API එකක් ඊට වඩා ලේසියෙන් GUI ඇප්ලිකේශන් හදන්න පුලුවන් QTCreator කියලා tool එකක් තියනවා ඒක පාවිච්චි කරලා C++ වලින් කරන්න තියෙන්නේ ක්‍රොස් ප්ලැට්ෆෝම් කරන්නත් පුලුවන් කිසි අවුලක් නැතිව. VLC Player එකේ GUI හදලා තියෙන්නේ QT එකෙන්.
    posix api එක පාවිච්වි කරනවා නම් gui කරන්න වෙනම ලයිබ්‍රියක් (like WxWidget) පාවිචචි කරන්න වෙනවා.posix api එක c++ එක්ක පාවිච්චි කරන්නත් පුලුවන්.මේ විදියට කරන්න පුරුදු වෙන්න පොඩ්ඩක් අමාරුයි කරනවා නම් gdb එක එහෙම හොදට පුරුදු වෙන්න වෙනවා නැත්නම් ඩිබග් කරන්න පට්ට අමාරුයි.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලිනක්ස් වලට තියන API එකට කියන්නේ POSIX Api කියලා.ටිකක් සංකීර්ණ API එකක් ඊට වඩා ලේසියෙන් GUI ඇප්ලිකේශන් හදන්න පුලුවන් QTCreator කියලා tool එකක් තියනවා ඒක පාවිච්චි කරලා C++ වලින් කරන්න තියෙන්නේ ක්‍රොස් ප්ලැට්ෆෝම් කරන්නත් පුලුවන් කිසි අවුලක් නැතිව. VLC Player එකේ GUI හදලා තියෙන්නේ QT එකෙන්.
    posix api එක පාවිච්වි කරනවා නම් gui කරන්න වෙනම ලයිබ්‍රියක් (like WxWidget) පාවිචචි කරන්න වෙනවා.posix api එක c++ එක්ක පාවිච්චි කරන්නත් පුලුවන්.මේ විදියට කරන්න පුරුදු වෙන්න පොඩ්ඩක් අමාරුයි කරනවා නම් gdb එක එහෙම හොදට පුරුදු වෙන්න වෙනවා නැත්නම් ඩිබග් කරන්න පට්ට අමාරුයි.

    ක්‍රොස් ප්ලැට්ෆෝම් ඕන්නෑ බං :) අමාරු වුනාට අවුලක් නෑ.. ප්‍රොෆෙසර් ඩම්බ්ල්ඩෝ කියන්නැහෙ ලේසි දේ සහ හරි දේ කියන දෙකෙන් එකක් තෝරගන්න වෙනවනෙ :D
    එතකොට ලිනක්ස් ඩිස්ට්‍රෝස් ඔක්කොගෙම තියෙන්නෙ posix api ද ? :)
     
    මචං.. උබුන්ටු එක්ක පොසික්ස් හොඳට විස්තර කල්ල තියෙන ඊපොත් මොනාද තියෙන්නෙ ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo

    ක්‍රොස් ප්ලැට්ෆෝම් ඕන්නෑ බං :) අමාරු වුනාට අවුලක් නෑ.. ප්‍රොෆෙසර් ඩම්බ්ල්ඩෝ කියන්නැහෙ ලේසි දේ සහ හරි දේ කියන දෙකෙන් එකක් තෝරගන්න වෙනවනෙ :D
    එතකොට ලිනක්ස් ඩිස්ට්‍රෝස් ඔක්කොගෙම තියෙන්නෙ posix api ද ? :)

    ඔවු මචන් posix කියන්නේ Portable Operating System Interface කියන එක මේක ඕනම linux distro එකක් සපෝට් කරනවා මේක ලිනක්ස් විතරක් නෙමයි minix/unix/bsd සේරම මේක සපෝට් කරනවා iPhone/Mac-OSX පවා මේක සපෝට් කරනවා.මේක ඉගෙන ගන්න එක නම් මාර වටිනවා ඒ වුනාට මේක ඉගෙන ගන්නවා නම් OS එකක් ඇතුලෙ වැඩ කරන දේවල් ගැන ටිකක් හරි අවබෝධයක් තියෙන්න ඕන.ඒ වුනාට ඇප්ලිකේශන් එකක් ඩිවලොප් කරන එක නම් මුලික පරමාරතය QT වගේ එකකින් කරන එක තමයි මගේ රෙකමන්ඩේශන් එක Ubuntu වල වුනත් දැන් එන ගොඩක් GUI පාර්ට්ස් QT වලින් කරලා තියනවා
     
    • Like
    Reactions: markhaloce

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    මචං.. උබුන්ටු එක්ක පොසික්ස් හොඳට විස්තර කල්ල තියෙන ඊපොත් මොනාද තියෙන්නෙ ?

    Operating System තියරි ඉගෙන ගන්න තියන හොදම පොත
    Operating Systems: Design and Implementation (Andrew S. Tanenbaum)

    posix programming වලට මම කියවපු පොත මේක
    Beginning Linux Programming
    Download from here http://it-ebooks.info/book/1065/
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔවු මචන් posix කියන්නේ Portable Operating System Interface කියන එක මේක ඕනම linux distro එකක් සපෝට් කරනවා මේක ලිනක්ස් විතරක් නෙමයි minix/unix/bsd සේරම මේක සපෝට් කරනවා iPhone/Mac-OSX පවා මේක සපෝට් කරනවා.මේක ඉගෙන ගන්න එක නම් මාර වටිනවා ඒ වුනාට මේක ඉගෙන ගන්නවා නම් OS එකක් ඇතුලෙ වැඩ කරන දේවල් ගැන ටිකක් හරි අවබෝධයක් තියෙන්න ඕන.ඒ වුනාට ඇප්ලිකේශන් එකක් ඩිවලොප් කරන එක නම් මුලික පරමාරතය QT වගේ එකකින් කරන එක තමයි මගේ රෙකමන්ඩේශන් එක Ubuntu වල වුනත් දැන් එන ගොඩක් GUI පාර්ට්ස් QT වලින් කරලා තියනවා

    මචං පොසික්ස් Unix එක්කත් වැඩ කරනව නේද ? එතකොට posix ඔය ඔක්කොගෙම තියෙන එකක්ද ? වින්ඩෝස් ල වින්ඩෝස් වලට වෙනම API එක්ක හදල තියෙනව වගේ උබුන්ටු ඩිවලපර්ස් ල උබුන්ටු api එකක් හදල නැද්ද ? QT වැඩක් නෑ බං :/ ෆ්රේම්වර්ක් කලා කියල තේරුමක් නෑ.. වාක්‍යය රචනයක් වගේ කරන්න ඕනෙ දේ කිව්වාම කල්ල දෙනව.. එව්වට ප්‍රෝග්‍රෑමිං කියන්නත් මොකක්ද වගේ..

    Operating System තියරි ඉගෙන ගන්න තියන හොදම පොත
    Operating Systems: Design and Implementation (Andrew S. Tanenbaum)

    posix programming වලට මම කියවපු පොත මේක
    Beginning Linux Programming
    Download from here http://it-ebooks.info/book/1065/

    :) එල මචං.. මං බලන්නම්.. 2+
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    මචං පොසික්ස් Unix එක්කත් වැඩ කරනව නේද ? එතකොට posix ඔය ඔක්කොගෙම තියෙන එකක්ද ? වින්ඩෝස් ල වින්ඩෝස් වලට වෙනම API එක්ක හදල තියෙනව වගේ උබුන්ටු ඩිවලපර්ස් ල උබුන්ටු api එකක් හදල නැද්ද ? QT වැඩක් නෑ බං :/ ෆ්රේම්වර්ක් කලා කියල තේරුමක් නෑ.. වාක්‍යය රචනයක් වගේ කරන්න ඕනෙ දේ කිව්වාම කල්ල දෙනව.. එව්වට ප්‍රෝග්‍රෑමිං කියන්නත් මොකක්ද වගේ..

    ඔවු posix unix එක්කත් වැඩ කරනවා. මේ හැම එකකකම තියන posix API එක සමානයි මම iPhone සහ linux POSIX API එක්ක ගොඩක් ගැඹුරට වැඩ කරලා තියනවා වෙනස්කම් අහුවෙලාම නැහැ වගේ හැබැයි කම්පයිලර්ස් වලට දෙන පැරාමීටර්ස් සහ ඩිරෙක්ටිවිස් එහෙම වෙනස් වෙලා තියනවා.
    Ubuntu මොබයිල් පැලැට්ෆෝම් එක හදුන්වලා දෙනකොට Ubuntu SDK කියලා එකක් Introduce කරා හැබැයි ඒකත් QT සහ HTML 5 ම තමයි
    http://developer.ubuntu.com/apps/sdk/
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔවු posix unix එක්කත් වැඩ කරනවා. මේ හැම එකකකම තියන posix API එක සමානයි මම iPhone සහ linux POSIX API එක්ක ගොඩක් ගැඹුරට වැඩ කරලා තියනවා වෙනස්කම් අහුවෙලාම නැහැ වගේ හැබැයි කම්පයිලර්ස් වලට දෙන පැරාමීටර්ස් සහ ඩිරෙක්ටිවිස් එහෙම වෙනස් වෙලා තියනවා.
    Ubuntu මොබයිල් පැලැට්ෆෝම් එක හදුන්වලා දෙනකොට Ubuntu SDK කියලා එකක් Introduce කරා හැබැයි ඒකත් QT සහ HTML 5 ම තමයි
    http://developer.ubuntu.com/apps/sdk/

    ඔය linux posix api එකෙන් වැඩ කරන හැටි ගැන අර දීපු Beginning Linux Programming කියන පොතේ හොඳට විස්තර කරල තියෙනවනෙ ? :)
    QT නම් දැන්මම වැඩක් නෑ බං.. ෆ්‍රේම්වර්ක් කෑලි පස්සෙ කරනව.. මුලින්ම ඔව්වට අත ගැහුවාම ෆ්‍රේම්වර්ක් එක නැතුව බැහැලම කරන්න එපාවෙනව..
     
    bandukapasantha

    Junior member
  • Sep 3, 2010
    64
    4
    8
    loku udawwak one

    mage lap 1ka dell inspiron 15r 1k.1ke SecureBoot kyala option 1k thiyenawa.thawa genuine on built win 8.1 thiyenne.
    mage gataluwa mata ubuntu 14.04 install karata ekata log wenna ba lap eka on karala ena boot menu 1n.
    log wenna nm mama SecureBoot option disable karala ubuntu walata log wenna one
    ita passe ai win walata log weddi SecureBoot option on karanna wenawa.
    mekata lesi widihak tyenawada?
    mage me pst eke notherena than adu padu athi ekata sama wela puluwan udawwak denawada?
    lankawe ubuntu agentla innawada?
    e wage than wala service 1ka free da me wage wada walata?
    ah thawa 1k genuine win hinda sellam dala kela kara ganna lobai kawada use karapu genuine win da?
     
    වින්ඩෝස් බැකප් කල්ල පෝමැට් කල්ල ආපහු දැම්මොත් හරියයිද බං ? o_O
     
    Mage thiyenne legacy BIOS bn. eka nisa danne nathooo... eth secure boot disable kalama windows load wenne naththe ai? :confused::confused::confused: