


You need a dedicated IP for that.හායි ගායිස් මම උබුන්ටු ඩෙස්ක්ටොප් වර්ශන් එකේ වෙබ් සර්වර්(Linux,Apache,Mysql,PHP) එකක් ගහල phpmyadmin ඉන්ස්ටෝල් කරා දැන් ඒකට LAN එකේ PC එකකින් web browser එක use කරල phpmyadmin access කරන්න පුලුවන්...
ඒත් Dialog 4G router එකක් Port forwarding කරල එලියෙ network එකක ඉදන් phpmyadmin access කරන්න බෑනේ. .ඒකට වෙනම access දෙන්න ඕනා කියලා දන්නවා.. ඒත් ඒ කොහොමද![]()
You need a dedicated IP for that.
Connections without dedicated IPs are proxied, thus cannot be accessed over the Internet




Public IP eke port 80 walata ena traffic eka redirect karalada thiyenne pc eke IP eke port 80 walata? PHPmyadmin run port 80 walada 8080 walada?
mchn i have a static IP
dan eka browser eke gahuwama router page eka thamai enne. .
port forward karala thiyenne LAMP gahapu pc ekata TCP port No 80 walin
eth phpmyadmin weda na
Public IP eke port 80 walata ena traffic eka redirect karalada thiyenne pc eke IP eke port 80 walata? PHPmyadmin run port 80 walada 8080 walada?

Hari giyada? Man phpmyadmin kiyanne mokadda kiyala danneth na ban.harine ban router eke 80 dala thiyenne. .phpmyadmin wala auto awith thibbe 8080 da koheda![]()

Hari giyada? Man phpmyadmin kiyanne mokadda kiyala danneth na ban.![]()

Na ban oya wage ewa wenawane. Man apache run karala thiyanawa project wadakata. Eka run kale 8080 wala da koheda.balanna ona heta office ghn. .tahikei ubata common sense thiyenawa wage eth![]()
machan mata kauruhari kiyahan mage windows 8.1 tyenne. C,D,E partitions tyenawa. D,E delete nokara e files walata athawath nothiya C ekata ubuntu danna puluwanda?

මන් මේ දෙන පිළිතුර මිට ටික කාලයකට කලින් මන් ඔය සම්බන්ධ ප්රශ්නයකට කෙනෙකුට දීපු පිළිතුරක්..
-------------------------------------------------------------------
ඔය මෙන්න මේක Download කරන්න.
http://www.ziddu.com/download/17976933/MobilePartnerLinux.zip.html
Download කරලා ඩෙස්ක්ටොප් එකට Extract කරන්න. ඩෙස්ක්ටොප් එකට Extract කරන්න කිව්වේ පහල code එක දාලා තියෙන්නේ ඩෙස්ක්ටොප් එකෙන් file එක ගන්න. එනිසා ඩෙස්ක්ටොප් එකට Extract කරන්න. දැන් Terminal (Ctrl+Alt+T) එක open කරගෙන පහලින් තියෙන code එක ලියල enter කරන්න.
(your user-name) තැනට ඔයාගේ PC එකේ username එක දීලා type කරනකොට type කරන්න..
Code:sudo bash /home/(your user-name)/desktop/Linux/install
software එක install වෙද්දී Y/N ඇහුවොත් Y කියල දෙන්න..
When you configured Apache, how did you give the default server settings?harine ban router eke 80 dala thiyenne. .phpmyadmin wala auto awith thibbe 8080 da koheda![]()
machan mata kauruhari kiyahan mage windows 8.1 tyenne. C,D,E partitions tyenawa. D,E delete nokara e files walata athawath nothiya C ekata ubuntu danna puluwanda?


ziddu koyanne alternative ekakda

When you configured Apache, how did you give the default server settings?
