Linux කට්ටිය එන්නලා...

H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
almost same here, thinking of switching to Debian.

මොකද අප්පේ Debian වලට මාරු වෙන්නේ...? :rolleyes:

uwc.gif
 

H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
linux-distros.jpg

හිතුවට වඩා ගොඩක් කට්ටිය ඉන්නව් වගේ.. :yes:
 
Last edited:

KeyGen

Active member
  • Apr 6, 2011
    732
    83
    28
    used ubuntu 13.10 and elementry os,going to linux mint 16 next month, i'm sick of win8 already.
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    හන්තාන :D

    එළ එළ... ඕක Fedora Based එකක්.... නමුත් ඉගෙන ගන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් විදිය‍ට හදල තියෙනවා... මරු... :)

    hanthana_logo.png
     
    Last edited:

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    new to linux :)

    අහ.. linux වලට අලුත් කෙනෙක්නෙ... අවුලක් නැහැ... අපි ඉන්නවා... අවුලක් වුනොත් අහන්න... හැකි පමණින් උදව් කරන්නම් .... :) මෙතන linux යාලුවෝ බොහොමයක් ඉන්නවා.... :D