Linux කට්ටිය එන්නලා...

0x2db76d52

Member
Nov 27, 2013
297
19
0
:yes::yes::yes:

Linux walata tharam lassana theme naa windows walata kawadawath
anika me tharam hamadema custermise karanna kohomatawat windows mac waladi baaa :yes:

mac nam customize karanna ona ne ban. karadarayak natuwa use karanna puluwan widiyata, lassanata hadala ewanne un
 
H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
උඹල වින්ඩෝස් කවදාවත් සල්ලි දීල ගත්ත එවුන් නෙවෙයි නේද?

ලංකාවේ හැමෝටම සල්ලි කාරයෝ නෙමේ.... :yes::yes::yes: පොඩ්ඩක් හිතලා බලන්න... මෙතන ඉන්න අය කොහොමද කියන්න මන් දන්නේ නැහැ..
 
H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
mac nam customize karanna ona ne ban. karadarayak natuwa use karanna puluwan widiyata, lassanata hadala ewanne un

ඔබ Linux පාවිච්චි කරලා තියෙනවද?, Mint, Ubuntu :rolleyes: ඒවත් එහෙම තමයි.. පොඩ්ඩක් thread එකේ මුල ඉදන් කියෙව්වොත් හොද අදහසක් ඔයාට ගන්න පුළුවන් වෙයි.. :yes::yes::yes::yes::yes:
 
0x2db76d52

Member
Nov 27, 2013
297
19
0
ලංකාවේ හැමෝටම සල්ලි කාරයෝ නෙමේ.... :yes::yes::yes: පොඩ්ඩක් හිතලා බලන්න... මෙතන ඉන්න අය කොහොමද කියන්න මන් දන්නේ නැහැ..

ඒක තමයි මම කියන්නෙත්. වින්ඩෝස් වලට කවදාවත් සල්ලි ගෙවන්නෙ නැතුව පාවිච්චි කරල, ඊටපස්සෙ ඒකට බැන බැන ෆ්‍රී ඕ.එස් එකක් අරන් ඒකට ආවඩන එක හරි නැහැ නේද? :P

I'm just discussing and trying to make a conversation. nothing personal.
 
0x2db76d52

Member
Nov 27, 2013
297
19
0
ඔබ Linux පාවිච්චි කරලා තියෙනවද?, Mint, Ubuntu :rolleyes: ඒවත් එහෙම තමයි.. පොඩ්ඩක් thread එකේ මුල ඉදන් කියෙව්වොත් හොද අදහසක් ඔයාට ගන්න පුළුවන් වෙයි.. :yes::yes::yes::yes::yes:

OS එකක් customize කරන්න ඕන වෙන්නෙ ඒක තමන්ට අවශ්‍ය දේවල් කරන්න පහසු කම් දෙන්නෙ නැති නම් නේද? ඒකට නේද විවිධාකාර software හදල ත්යෙන්නෙ?

උදාහරණයක් විදියට, වින්ඩෝස් වල python programming කරන්න බැරිනම්, පයිතන් ඉන්ටර්ප්‍රිටර් එක ඉන්ස්ටෝල් කරල ඒ වැඩේ කරගන්න පුලුවන්.

මේක නෙවෙයි ද ඔයගොල්ලො customize කරනව කියල අදහස් කරේ? සොරි වෙන්න ඕන. ත්‍රෙඩ් එකම කියෙව්වෙ නැහැ මම. ඔයාලගෙ අදහස් දැනගන්න ඇහුවෙ.

මම ලිනක්ස් use කරනව python/django web services රන් කරන්න. තව penetration testing වලට use කරනව. ඒත් පුද්ගලික භාවිත‍යට ලිනක්ස් use කරන්නෙ නැහැ.
 
NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    Ah.. එළ මචන්.. ඔව් linux වලට සමානයි. Unix වලින් නේ අවේ.. :cool:
    මන් නම් OSx පාවිච්චි කරලා නැහැ.. Linux තමා ඉතින්.. :yes:
    පුළුවන් නම් ඔයාගේ OSX desktop එකේ Screenshot එකක් දාන්න.. නැත්නම් OSX Desktop Image එකක් දාන්න.. මොකද අනිත් අයත් දැනගන්න, කොහොමද තියෙන්නේ කියලා බලන්න කැමති ඇති... :yes::yes::yes:

    ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා... :cool::cool::cool:

    uwc.gif

    :)
    මගේ ප්‍රොෆයිල් එකේ ඇලබම් වලත් pics ටිකක් දාලා ඇති මෙතනටම කියලා අදත් අප්ලෝඩ් කරා මේ එකක් ගොඩක් දිගට තියෙන්නේ මගේ ඩුවල් මොනිටර් වදින විදියට ස්ක්‍රින්ශොට් එක ගහපු නිසා
    picture.php

    picture.php

    (මගේ ඩයලොග් කනෙක්ශන් එකට fup ඇප්ලයි වෙලා නිසා ගොඩක් පින්තුර අප්ලෝඩ් කරන්න බැහැ)
     
    From what I've heard, linux is a unix-like OS while mac os is truly unix...
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    ඒක තමයි මම කියන්නෙත්. වින්ඩෝස් වලට කවදාවත් සල්ලි ගෙවන්නෙ නැතුව පාවිච්චි කරල, ඊටපස්සෙ ඒකට බැන බැන ෆ්‍රී ඕ.එස් එකක් අරන් ඒකට ආවඩන එක හරි නැහැ නේද? :P

    I'm just discussing and trying to make a conversation. nothing personal.

    මම Windows සල්ලි වලට අරගෙනත් නැහැ... හොර copy use කරලත් නැහැ..
    Trial ඒවා නම් use කරලා තියෙනවා.. මන් ඒ කිව්වේ එහෙම කරන අයගේ තත්වය ගැනයි..
    මම කිසිම OS එකකට බනින්නේ නැහැ..
    අනිත් එක ඔයා සහ මන් වගේ කවුරු මොනවා කිව්වත් ඒවා එයාලා ගණන් ගන්නවද... නැහැ..
    මට බැනල ඇති වැඩකුත් නැහැ... :yes: Linux use කරන නොකරන එක ඔයාගේ කැමැත්ත.. :yes::yes::yes: ඔබ use කරන්නේ Windows නම්, ඒක Genuine එකක් කියල මම හිතනවා..
    නැත්නම් ඔයා Comment එක දාන්න මැලිවෙනවා.. මට තේරෙනවා Developers ලා ඕව කරන්න මහන්සි වෙන තරම... :cool::cool::cool:
     
    Last edited:

    lahirushanaka

    Member
    Dec 25, 2007
    106
    4
    0
    machan math linux tikak danawa, danna kauruth nadda nagios core eka install karala report chart okkoma ganna widiyata hadanna, mata podi sup ekak dennako danawanam
     
    මම යූස් කරන්නෙ මැක් ඕස්. මගේ වුර්තියට සම්බන්ද නිසා මම යූස් කරන්නෙ. නමුත් මැක් ඕ.එස් එකෙන් මට අවශ්‍ය හැම දෙයක්ම කරගන්න පුලුවන්. ඒක නිසා මට ඒකෙ අඩුවක් තේරෙන්නෙ නැහැ.

    වින්ඩෝස් වලට බනිනව කියල මම කිව්වෙ පොදුවේ ලිනක්ස් භාවිතා කරන අය ගැන කියද්දි. ඔයා කවදාවත්ම ක්‍රැක් කරපු වින්ඩෝස් භාවිතා කරල නැත්නම් සෑහෙන්න වටින පුද්ගලයෙක්..
     
    Thanks යාළුවා.. Linux පාවිච්චි කරන හැමෝම එහෙම බනින්නේ නැහැ... මොකද යම් වැටහීමක් තියෙන නිසා... එහෙම නැති අය වෙන්න පුළුවන් එහෙම බනින්නේ... :) මන් දැනගත්ත අනිවරෙන් ඔය වගේ කෙනෙක් ඔය වගේ ප්‍රශ්නයක් අහනවා කියල..ඔන්න මන් උත්තර දුන්න.. එහෙම ප්‍රශ්න කරන එකේ වරදක් මන් දකින්නේ නැහැ.. :) එත් මන් මේ ත්‍රේඩ් එක දැම්මේ Windows එක්ක සහ Linux හැර අනිත් OS එක්ක වාද කරන්න නම් නෙමේ.. දැනුම බෙදා ගැනීම පිණිසයි.. මට මේ ත්‍රේඩ් එක දාන්නේ නැතුව නිකන් හිටියනම් මේ ත්‍රේඩ් එකට පිළිතුරු දෙන්න මහන්සි වෙන්න ඕන නැහැ.. මන් linux දාන්න කියල බලකරලා කියල නැහැ.. මන් ඔයිට කලින් කියලා තියෙනවා.. නැවතත් කියන්න අමාරුයි ඒවා... :cool::cool::cool:
     
    Last edited:

    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    Thanks යාළුවා.. Linux පාවිච්චි කරන හැමෝම එහෙම බනින්නේ නැහැ... මොකද යම් වැටහීමක් තියෙන නිසා... එහෙම නැති අය වෙන්න පුළුවන් එහෙම බනින්නේ... :) මන් දැනගත්ත අනිවරෙන් ඔය වගේ කෙනෙක් ඔය වගේ ප්‍රශ්නයක් අහනවා කියල..ඔන්න මන් උත්තර දුන්න.. එහෙම ප්‍රශ්න කරන එකේ වරදක් මන් දකින්නේ නැහැ.. :) එත් මන් මේ ත්‍රේඩ් එක දැම්මේ Windows එක්ක සහ Linux හැර අනිත් OS එක්ක වාද කරන්න නම් නෙමේ.. දැනුම බෙදා ගැනීම පිණිසයි.. මට මේ ත්‍රේඩ් එක දාන්නේ නැතුව නිකන් හිටියනම් මේ ත්‍රේඩ් එකට පිළිතුරු දෙන්න මහන්සි වෙන්න ඕන නැහැ.. :cool::cool::cool:

    මේ ත්‍රෙඩ් එක වටිනව. දාපු එකට තෑන්ක්ස්. මම මේ ප්‍රශ්ණ ඇහුවෙ ඔයාලගෙ (පර්සනල් කොම්පියුටර්ස් වල ලිනක්ස් යූස් කරන අයගෙ ) අදහස් දැනගන්න ඒ ගැන. කතාබහට දායක වෙන්න. විවේඡනය කරන්නෙ හැම වෙලේම හෙලාදකින්නම විතරක් නෙවෙයි.

    එන්ටර්ප්‍රයිස් ඇප්ලිකේෂන් වලට නම් මමත් ලිනක්ස් යූස් කරනව මේගේ සහ ඔෆිස් වැඩ වලට.නමුත් මම නම් තවමත් මගේ කොම්පියුටරේ පුද්ගලික භාවිතයට ලිනක්ස් ගන්න හේතුවක් දකින්නෙ නැහැ. නමුත් එහෙම කරන අයව අගය කරනව.
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    machan math linux tikak danawa, danna kauruth nadda nagios core eka install karala report chart okkoma ganna widiyata hadanna, mata podi sup ekak dennako danawanam

    Elaz.. ඔය ගැන දන්න කවුරු හරි උදව් කරයි.. :yes::yes::yes:

    uwc.gif
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    :)
    මගේ ප්‍රොෆයිල් එකේ ඇලබම් වලත් pics ටිකක් දාලා ඇති මෙතනටම කියලා අදත් අප්ලෝඩ් කරා මේ එකක් ගොඩක් දිගට තියෙන්නේ මගේ ඩුවල් මොනිටර් වදින විදියට ස්ක්‍රින්ශොට් එක ගහපු නිසා
    picture.php

    picture.php

    (මගේ ඩයලොග් කනෙක්ශන් එකට fup ඇප්ලයි වෙලා නිසා ගොඩක් පින්තුර අප්ලෝඩ් කරන්න බැහැ)

    Elaz වගේම.. Thankz Machn... :yes::yes::yes: :cool::cool::cool:
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    :)
    මගේ ප්‍රොෆයිල් එකේ ඇලබම් වලත් pics ටිකක් දාලා ඇති මෙතනටම කියලා අදත් අප්ලෝඩ් කරා මේ එකක් ගොඩක් දිගට තියෙන්නේ මගේ ඩුවල් මොනිටර් වදින විදියට ස්ක්‍රින්ශොට් එක ගහපු නිසා
    picture.php

    picture.php

    (මගේ ඩයලොග් කනෙක්ශන් එකට fup ඇප්ලයි වෙලා නිසා ගොඩක් පින්තුර අප්ලෝඩ් කරන්න බැහැ)

    මන් ඔයාගේ ඇල්බම් එක බැලුව ,machine එක hackintosh එකක් ද?