Linux walata tharam lassana theme naa windows walata kawadawath
anika me tharam hamadema custermise karanna kohomatawat windows mac waladi baaa![]()
mac nam customize karanna ona ne ban. karadarayak natuwa use karanna puluwan widiyata, lassanata hadala ewanne un

ඒවත් එහෙම තමයි.. පොඩ්ඩක් thread එකේ මුල ඉදන් කියෙව්වොත් හොද අදහසක් ඔයාට ගන්න පුළුවන් වෙයි.. 


