ana ban danna kauru hari keayapanko linux walin web proxy ekak danna kohomada keayala



මන් ඔයාගේ ඇල්බම් එක බැලුව ,machine එක hackintosh එකක් ද?
https://addons.mozilla.org/en-US/firefox/addon/anonymox/ana ban danna kauru hari keayapanko linux walin web proxy ekak danna kohomada keayala



මේකත් Ubuntu Based Linux OS එකක්.. ඔයාලට මේ Site එකෙන් තව විස්තර දැනගන්න පුළුවන්.. http://www.elementaryos.org/












UBUNTU 13 WALA WIFI HADAGANNA WIDIYAK KIYAPANKO DANNAWA NANDAN EPA WELA THIYENNE
![]()
.. කමක් නැහැ දැන් ඉතින්... මොකක්ද ඔයාගේ ලැප් එක? මොකක්ද Wifi වල අවුල..?


balan innama bari ekek kakki daala gihin tiyenne
man eath baluwa kooo mun kiyala![]()

Network Connections > Wireless Connections > AddUBUNTU 13 WALA WIFI HADAGANNA WIDIYAK KIYAPANKO DANNAWA NANDAN EPA WELA THIYENNE
![]()
Ubuntu Sucks කිව්වා නේද.. කමක් නැහැ දැන් ඉතින්... මොකක්ද ඔයාගේ ලැප් එක? මොකක්ද Wifi වල අවුල..?
දැනට තියෙන අවුල් ටික හැකිතාක් දුරට Ubuntu ල ඊලග version එකේ නිරාකරණය කරයි.. 14.04 LTS එනවා... ඕක පොඩ්ඩක් මතක තියාගන්න..![]()
anyway ai ban 14 eka enakan inna onada 
Network Connections > Wireless Connections > Add

pissuda ban mama kiwwe naha ubuntu sucks kiyalaanyway ai ban 14 eka enakan inna onada
![]()

මචන්ලා මම යූස් කරන්නේ උබුන්ටු 12.04.3. 64bit මට තියෙන එකම අවුල තමයි මගේ මොබිටෙල් ඩොන්ගල් එකේ (Huawei E303) Mobile partner සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටොල් කරන්න බෑරි එක. ඒකට ක්රමයක් තියෙනවනම් කියහල්ලකෝ. ලොකුම ලොකු උදව්වක්. ඒක නතුව call ගන්න message කරන්න බෑනේ ඩොන්ගල් එකෙන්..