Linux කට්ටිය එන්නලා...

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    මන් ඔයාගේ ඇල්බම් එක බැලුව ,machine එක hackintosh එකක් ද?

    මගේ ලග මැක් මිනි එකකුත් තියනවා, Gaming pc එක හැකින්ටොශ් කරලා තියෙන්නේ ඔය ස්ක්‍රින්ශොට් නම් හැකින්ටොශ් එකේ.
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    Elementary OS

    Elementary OS එකත් Linux වලින් ගොඩනැගුණු OS එකක්.. Mac OS එක වගේ... :yes::yes::yes: මේකත් Ubuntu Based Linux OS එකක්.. ඔයාලට මේ Site එකෙන් තව විස්තර දැනගන්න පුළුවන්.. http://www.elementaryos.org/:yes::yes:

    මෙන්න Download කරගන්න.. Link එක.. සම්පුර්ණයෙන්ම නොමිලේ..

    64bit
    http://sourceforge.net/projects/elementaryos/files/stable/elementaryos-stable-amd64.20130810.iso/download

    32bit
    http://sourceforge.net/projects/elementaryos/files/stable/elementaryos-stable-i386.20130810.iso/download

    මන් පහලින් Screenshot ටිකකුත් දාන්නම්කෝ බලාගන්න... :cool::cool::cool:

    elementary_os_luna_desktop__25_09_2012__by_fabianinostroza-d5g0j2g.png

    elementary_os_luna_wannabe_by_a12dhie-d4f56sa.png

    :cool::cool::cool::cool::cool::cool::cool::cool:

    මෙතන ඉන්නේ ගොඩක් යාළුවො මේ linux OS එක ගැන දන්නවා ඇති.. නොදන්නා අයත් ඇතිනේ.. දැනගන්නත් එක්ක දැම්ම..

    Post එක දැම්මට පස්සේ දැක්ක Bestdivx යාලුවත් මේ OS එක ගැන සදහන් කරලා තියෙනවා කියල...එළ එළ..
     
    Last edited:

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    UBUNTU 13 WALA WIFI HADAGANNA WIDIYAK KIYAPANKO DANNAWA NAN :( DAN EPA WELA THIYENNE:(

    Ubuntu Sucks කිව්වා නේද :P .. කමක් නැහැ දැන් ඉතින්... මොකක්ද ඔයාගේ ලැප් එක? මොකක්ද Wifi වල අවුල..?

    දැනට තියෙන අවුල් ටික හැකිතාක් දුරට Ubuntu ල ඊලග version එකේ නිරාකරණය කරයි.. 14.04 LTS එනවා... ඕක පොඩ්ඩක් මතක තියාගන්න.. :cool::cool::cool:
     
    gihan_u

    Member
    Jun 25, 2013
    246
    5

    pissuda ban mama kiwwe naha ubuntu sucks kiyala :lol: anyway ai ban 14 eka enakan inna onada :confused:
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    pissuda ban mama kiwwe naha ubuntu sucks kiyala :lol: anyway ai ban 14 eka enakan inna onada :confused:

    නැහැ.. ඔය කෙනෙක්ගේ ubuntu sucks කියලා තියෙන Comment එකකට "ow bn" කියලා එකග වෙලා තිබුණ නිසයි එහෙම කිව්වේ.. ඔය ලෙඩේ හදන්න පුළුවන් එකක් නම් ඉතින් ඒක එනකන් ඉන්න ඕන නැහැ... හදන්න පුලුවන්ද බලන්න.. ලෙඩේ විස්තර කරලා කියන්න එපැයි.. :lol:

    Last edited:

    Pubudu Ranjan

    Member
    Jan 6, 2009
    4
    0
    0
    මචන්ලා මම යූස් කරන්නේ උබුන්ටු 12.04.3. 64bit මට තියෙන එකම අවුල තමයි මගේ මොබිටෙල් ඩොන්ගල් එකේ (Huawei E303) Mobile partner සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටොල් කරන්න බෑරි එක. ඒකට ක්‍රමයක් තියෙනවනම් කියහල්ලකෝ. ලොකුම ලොකු උදව්වක්. ඒක නතුව call ගන්න message කරන්න බෑනේ ඩොන්ගල් එකෙන්..
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මචන්ලා මම යූස් කරන්නේ උබුන්ටු 12.04.3. 64bit මට තියෙන එකම අවුල තමයි මගේ මොබිටෙල් ඩොන්ගල් එකේ (Huawei E303) Mobile partner සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටොල් කරන්න බෑරි එක. ඒකට ක්‍රමයක් තියෙනවනම් කියහල්ලකෝ. ලොකුම ලොකු උදව්වක්. ඒක නතුව call ගන්න message කරන්න බෑනේ ඩොන්ගල් එකෙන්..

    මේවා sure ලින්ක් නම් නෙමෙයි ට්‍රයි එකක් දෙන්න
    http://www.mediafire.com/download/tazmqyib9jzmokj/Huawei_E303_Mobile_Partner_23_linux_ubuntu_mac.zip
    http://huaweie303unlock.com/huawei-latest-mobile-partner-dashboard-download/
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Docky & Cairo Dock

    ඔයාලට Docky or Cairo වගෙ Dock පවිච්චි කරල ඔයාලගෙ Desktop, MAC වගේ ලස්සන කරගන්න පුලුවන්

    PrXfCEZ.png
     
    Last edited:

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    Would move to Linux if Adobe people make lightroom and photoshop for linux :) :).... Don't want to use it in wine though :S....
     
    Pubudu Ranjan

    Member
    Jan 6, 2009
    4
    0
    0
    Mobile Partner for Ubuntu 12.04

    Thanks machan.. mama oka try karala baluwa. hari giye na ban. Habayi dongle eke thiyena files walanam thiyanawa eka linux walata install karanna puluwan kiyala. try kara hari giye na.
     
    Last edited: