Linux කට්ටිය එන්නලා...

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මම Linux කියලා ජාතියක් ලෝකෙ තියන බව දැනගත්තෙ 2010 යෙ. එදා ඉඳලා linux use කලා!

2010 - ubuntu 10.04 , ubuntu 10.10

2011 - ubuntu 11.04, ubuntu 11.10

2012 - ubuntu 12.04 LTS, ubuntu 12.10

2013 - ubuntu 13.04

හැමදාම මම windows එක්ක තමා linux use කලේ. පස්සෙ මම netbook එකක් use කරන්න ගත්තා! ඊට පස්සෙ තම වැඩේ case වුනේ! :(

දැන් ubuntu 10.04 netbook edition! මේ තියෙන්නෙ මචන්ලා මම දාපු thread එකක්.

http://www.elakiri.com/forum/showthread.php?t=1576570

මේ වගේ community එකක් ඉන්නව කියල දැනගන්න ලැබිච්ච එකත් ඇත්තටම ලොකු සතුටක්! :yes:
 
Last edited:

H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
මචන්ලා මම යූස් කරන්නේ උබුන්ටු 12.04.3. 64bit මට තියෙන එකම අවුල තමයි මගේ මොබිටෙල් ඩොන්ගල් එකේ (Huawei E303) Mobile partner සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටොල් කරන්න බෑරි එක. ඒකට ක්‍රමයක් තියෙනවනම් කියහල්ලකෝ. ලොකුම ලොකු උදව්වක්. ඒක නතුව call ගන්න message කරන්න බෑනේ ඩොන්ගල් එකෙන්..

මන් මේ දෙන පිළිතුර මිට ටික කාලයකට කලින් මන් ඔය සම්බන්ධ ප්‍රශ්නයකට කෙනෙකුට දීපු පිළිතුරක්.. :yes::cool::cool:

-------------------------------------------------------------------

ඔය මෙන්න මේක Download කරන්න.
http://www.ziddu.com/download/17976933/MobilePartnerLinux.zip.html
Download කරලා ඩෙස්ක්ටොප් එකට Extract කරන්න. ඩෙස්ක්ටොප් එකට Extract කරන්න කිව්වේ පහල code එක දාලා තියෙන්නේ ඩෙස්ක්ටොප් එකෙන් file එක ගන්න. එනිසා ඩෙස්ක්ටොප් එකට Extract කරන්න. දැන් Terminal (Ctrl+Alt+T) එක open කරගෙන පහලින් තියෙන code එක ලියල enter කරන්න.
(your user-name) තැනට ඔයාගේ PC එකේ username එක දීලා type කරනකොට type කරන්න..

Code:
sudo bash /home/(your user-name)/desktop/Linux/install

software එක install වෙද්දී Y/N ඇහුවොත් Y කියල දෙන්න..
 
Last edited:

H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
CentOS 6.5 :D

Elaz.. තවත් CentOS යාලුවෙක්.. සතුටුයි.. :yes::yes::yes:

ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා.. :cool::cool::cool:

uwc.gif
 
Pubudu Ranjan

Member
Jan 6, 2009
4
0
0
මන් මේ දෙන පිළිතුර මිට ටික කාලයකට කලින් මන් ඔය සම්බන්ධ ප්‍රශ්නයකට කෙනෙකුට දීපු පිළිතුරක්.. :yes::cool::cool:

-------------------------------------------------------------------

ඔය මෙන්න මේක Download කරන්න.
http://www.ziddu.com/download/17976933/MobilePartnerLinux.zip.html
Download කරලා ඩෙස්ක්ටොප් එකට Extract කරන්න. ඩෙස්ක්ටොප් එකට Extract කරන්න කිව්වේ පහල code එක දාලා තියෙන්නේ ඩෙස්ක්ටොප් එකෙන් file එක ගන්න. එනිසා ඩෙස්ක්ටොප් එකට Extract කරන්න. දැන් Terminal (Ctrl+Alt+T) එක open කරගෙන පහලින් තියෙන code එක ලියල enter කරන්න.
(your user-name) තැනට ඔයාගේ PC එකේ username එක දීලා type කරනකොට type කරන්න..

Code:
sudo bash /home/(your user-name)/desktop/Linux/install

software එක install වෙද්දී Y/N ඇහුවොත් Y කියල දෙන්න..

Thank you very much machan. a widiyata install karama hari. eth podi awlak thiyenawa eka parana version ekak nisa support karanne na. poddak try karala aluth eka hoyagannam thanks thanks.
 
gihan_u

Member
Jun 25, 2013
246
5
0
නැහැ.. ඔය කෙනෙක්ගේ ubuntu sucks කියලා තියෙන Comment එකකට "ow bn" කියලා එකග වෙලා තිබුණ නිසයි එහෙම කිව්වේ.. ඔය ලෙඩේ හදන්න පුළුවන් එකක් නම් ඉතින් ඒක එනකන් ඉන්න ඕන නැහැ... හදන්න පුලුවන්ද බලන්න.. ලෙඩේ විස්තර කරලා කියන්න එපැයි.. :lol:

ah ekada :D eka kiwwe ban u kiyala thibba ubuntu "KOCHCHARA HONDA WUNATH" samahara hardware drivers compatible naha kiyala.ekai ban :) anyway karanna puluwan hama ekama try kala ban...ubuntu forum eka peeruwa...eth thawama naha ban :( uba ubuntu 13 da use karanne?wifi wada?
 
H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
ah ekada :D eka kiwwe ban u kiyala thibba ubuntu "KOCHCHARA HONDA WUNATH" samahara hardware drivers compatible naha kiyala.ekai ban :) anyway karanna puluwan hama ekama try kala ban...ubuntu forum eka peeruwa...eth thawama naha ban :( uba ubuntu 13 da use karanne?wifi wada?

Hardware Block එකක් නේද තියෙන්නේ..:rolleyes: rfkill list wlan මෙන්න මේ Command එකෙන් එන Result එක මෙතන paste කරන්න... අපිට එතකොට යම් අදහස් ගන්න පුළුවන්..

මම use කරන්නේ ASUS ලැප් එකක්.. Ubuntu 13.10 use කරනවා.. 14.04 LTS එනකන් බලන් ඉන්නවා ඉතාමත් කැමැත්තෙන්.. :yes: මගේ Wifi හොදට වැඩ.. :yes::cool:
 
Last edited:

gihan_u

Member
Jun 25, 2013
246
5
0

Hardware Block එකක් නේද තියෙන්නේ..:rolleyes: rfkill list wlan මෙන්න මේ Command එකෙන් එන Result එක මෙතන paste කරන්න... අපිට එතකොට යම් අදහස් ගන්න පුළුවන්..

මම use කරන්නේ ASUS ලැප් එකක්.. Ubuntu 13.10 use කරනවා.. 14.04 LTS එනකන් බලන් ඉන්නවා ඉතාමත් කැමැත්තෙන්.. :yes: මගේ Wifi හොදට වැඩ.. :yes::cool:

mage hp ekak machan.menna meka thamai pennanne oya command eka gahuwama.....

0:HP wifi wireless lan
soft blocked:no
hard blocked:no
 
H-GMS

Member
Mar 1, 2013
1,104
121
0

mage hp ekak machan.menna meka thamai pennanne oya command eka gahuwama.....

0:HP wifi wireless lan
soft blocked:no
hard blocked:no

මට මේ ටික දැනගන්න ඕන ඕකට උත්තරක් දෙන්න...
fn + f2 use කරලා Wifi on කළාද? Switch එකෙනුත් on කරලද ඔය Command එක ගැහුවේ?
නැත්නම් නිකන් Command එක දුන්නද? :oo:

H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
මාත් උබුන්ටු දැම්මෝ :yes: 13.10

29gs.png

Elaz යාළුවා.. ඊළග මාසේ මගේ ubuntu desktop එකේ screenshot එකක් දාන්නම්කෝ.. කලින් එක නෙමේ.. වෙන එකක්... තවත් modify කරලා ලස්සනට.. :cool::cool::cool:
 
gihan_u

Member
Jun 25, 2013
246
5
0
මට මේ ටික දැනගන්න ඕන ඕකට උත්තරක් දෙන්න...
fn + f2 use කරලා Wifi on කළාද? Switch එකෙනුත් on කරලද ඔය Command එක ගැහුවේ?
නැත්නම් නිකන් Command එක දුන්නද? :oo:

naha fn+f2 use kale naha.switch eken kiyanne mage lap eke wifi touch thiyenne.eken nan on kala.eth ethanin on wennne naha.mokada windows wala touch eken on kalama touch icon eka red indala blue wenawa.eth ubuntu waladai red ekemai thiyenne.e kiyanne ethanin on wenne naha kiyana ekane machan.eeta passe command eka dunna.mage su password eka ganne naha.ane manda mokada kiyala.eth mekata su pass eka one nahane
 
Hmm... මට එච්චර පැහැදිලි වුනේනම් නැහැ යාළුවා... අලුත් ලැප් එකක් වගේ... su pass එක ගන්නේ නැහැ :oo: හ්ම්ම්... ඕකට මෙහෙම පිළිතුරු දෙන්න තමා අමාරු... එකනේ අවුල.. මොකද මන් හරියටම ඕකේ තත්වය දන්නේ නැහැනේ... බලමු.. හදිසි නැහැනේ... මොකක්හරි කරලා හදන්න බලමු.. :cool::cool::cool:
 
ela....dan masa 2k withara wenawa ban ubuntu daala.eth me wifi seen eka nisa use kale naha :( windows thamai thama use karanne.mama dual boot daala thiyenne.dekama ona wena nisa :)
 
H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
මම Linux කියලා ජාතියක් ලෝකෙ තියන බව දැනගත්තෙ 2010 යෙ. එදා ඉඳලා linux use කලා!

2010 - ubuntu 10.04 , ubuntu 10.11

2011 - ubuntu 11.04, ubuntu 11.11

2012 - ubuntu 12.04 LTS, ubuntu 12.11

2013 - ubuntu 13.04

හැමදාම මම windows එක්ක තමා linux use කලේ. පස්සෙ මම netbook එකක් use කරන්න ගත්තා! ඊට පස්සෙ තම වැඩේ case වුනේ! :(

දැන් ubuntu 10.04 netbook edition! මේ තියෙන්නෙ මචන්ලා මම දාපු thread එකක්.

http://www.elakiri.com/forum/showthread.php?t=1576570

මේ වගේ community එකක් ඉන්නව කියල දැනගන්න ලැබිච්ච එකත් ඇත්තටම ලොකු සතුටක්! :yes:

Ah.. ස්තුතියි යාළුවා... :yes::yes::yes:

ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා..

uwc.gif
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මන් මේ දෙන පිළිතුර මිට ටික කාලයකට කලින් මන් ඔය සම්බන්ධ ප්‍රශ්නයකට කෙනෙකුට දීපු පිළිතුරක්.. :yes::cool::cool:

-------------------------------------------------------------------

ඔය මෙන්න මේක Download කරන්න.
http://www.ziddu.com/download/17976933/MobilePartnerLinux.zip.html
Download කරලා ඩෙස්ක්ටොප් එකට Extract කරන්න. ඩෙස්ක්ටොප් එකට Extract කරන්න කිව්වේ පහල code එක දාලා තියෙන්නේ ඩෙස්ක්ටොප් එකෙන් file එක ගන්න. එනිසා ඩෙස්ක්ටොප් එකට Extract කරන්න. දැන් Terminal (Ctrl+Alt+T) එක open කරගෙන පහලින් තියෙන code එක ලියල enter කරන්න.
(your user-name) තැනට ඔයාගේ PC එකේ username එක දීලා type කරනකොට type කරන්න..

Code:
sudo bash /home/(your user-name)/desktop/Linux/install

software එක install වෙද්දී Y/N ඇහුවොත් Y කියල දෙන්න..

machan meeke widihata karapan. mama kala! wadee goda! :yes:
http://askubuntu.com/questions/323396/how-to-install-mobile-partner-21-for-ubuntu
 
H-GMS

Member
Mar 1, 2013
1,104
121
0

මන් දුන්නේ Mobile Partner Software එකක්.. ඒක install කරගන්න තමා coding එක්ක පහසුවෙන්න දුන්නේ..
ඔයා ඔය දීලා තියෙන්නෙත් එහෙම Software එකක් Install කරගන්න.. ඔහොමත් පුළුවන් install කරන්න.. ඔකේ තියෙනවා Mobile Partner එක Customize කරපු එකක් කියලා... ඔකේ දෙයක් කියන්න ඕන.. Hasiya කියලා තියෙන තැන්වලට එයාගේ pc එකට අදාලව දාන්න ඕන.. අනිත් එක තම Desktop එකේ ඔය File එක තියෙන්න ඕන.. නැත්නම් File එකට යන්න බැහැ... Path එක අනුව Command එක වෙනස් කරන්න පුළුවන් අපිට.. ඔතන තියෙන්නේ මගේ ක්‍රිය්වලියම තම.. Zip file එක Extract කරලා install file එක Terminal එකේ run කරන එක..
ඔන්න තේරෙන්නම කිව්වා..
:cool::cool::cool:
 
Last edited:

H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
මම Linux කියලා ජාතියක් ලෝකෙ තියන බව දැනගත්තෙ 2010 යෙ. එදා ඉඳලා linux use කලා!

2010 - ubuntu 10.04 , ubuntu 10.10

2011 - ubuntu 11.04, ubuntu 11.10

2012 - ubuntu 12.04 LTS, ubuntu 12.10

2013 - ubuntu 13.04

හැමදාම මම windows එක්ක තමා linux use කලේ. පස්සෙ මම netbook එකක් use කරන්න ගත්තා! ඊට පස්සෙ තම වැඩේ case වුනේ! :(

දැන් ubuntu 10.04 netbook edition! මේ තියෙන්නෙ මචන්ලා මම දාපු thread එකක්.

http://www.elakiri.com/forum/showthread.php?t=1576570

මේ වගේ community එකක් ඉන්නව කියල දැනගන්න ලැබිච්ච එකත් ඇත්තටම ලොකු සතුටක්! :yes:

ubuntu අලුත් එක දාලා බලන්න.. නැත්නම් Mint එකේ MATE එක දාලා බලන්න.. :rolleyes: ඔයාම තම ටෙස්ට් කරලා බලල තීරණය කරන්න ඕන..